Product Tag: 9789550079129

9789550079129

Showing the single result

Show:

මෙහෙම හිතුවොත් ජය නියතයි (විශ්වකර්මයා ඔබම තමයි)

Highlights:

ජය නියත කොහොම හිතුවොත්ද?
නොයෙකුත් ක්‍රමවලට අනුව සිතිය හැකිය. අප මේ කෘතියෙන් වැඩිපුර සාකච්ඡා කරන්නේ ලැටරල් ක්‍රමයට සිතීම ගැනයි. ලැටරල් ක්‍රමයට සිතීම යනු කුමක්දැයි පැහැදිලි කිරීමට අපි උදාහරණයක් ගෙනහැර පාන්නෙමු. මේ උදාහරණයට සම්බන්ධ සිද්ධිය එංගලන්තයේදී සිදුවුවත් මෙය මෙවැනි ගැටලුවකට මුහුණපාන රටක ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් සිද්ධියකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping