Product Tag: 9789553128065

9789553128065

Showing the single result

Show:

සයිබර් ප්‍රේමය

Highlights:

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ්‍රී ලංකාව නමැති
මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි
වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම් ද
තුරඟ වේගයෙන් වෙනස් වෙයි.

එහෙත් මේ වෙනස් වන ශ්‍රී ලාංකික සමාජයේ තාක්ෂණික
භාවිතාව, වත්මන් සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ වපසරියට
බොහෝ විට මඟ හැරෙන ඉසවුවකි.

ජීව පද්ම සඳගෝමිගේ සයිබර් ප්‍රේමය කාව්‍ය කෘතිය එබඳු
ඉමි පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලී
උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කළමනා
කරණ වෘත්තිකයෙකු වන ජිව පද්ම සඳගෝමි විදහ
සන්නිවේදකයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ
පළමු කවි අස්වැන්නයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping