Product Tag: 9789557339108

9789557339108

Showing the single result

Show:

ස්නේහයේ දොරමඬලාවයි

Highlights:

සුන්දරා,

වැලි ඉස්ස ගාණට ආකහේ තාරකා ඉතිරිලා.

දන්නවද, මයෙ හිතත් ඒ වගේමයි.

ප්‍රේමණීය හාදු වගේම ලේ පැල්ලම් තැවරිච්ච අහීමාන,

නපුරු දවසුත් තිබුණා තමයි මට….

මහ උළු ගෙදර කළුවර බිත්ති විතරක් නෙමේ,

ඔයාගෙ අළු තෙත පාට ඇස් අස්සෙ තැවරිච්ච

ප්‍රේමයත් මට ජීවිතේ කියලා දුන්නා.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping