Product Tag: a/l

a/l

Showing all 12 results

Show:

ආර්ථික විද්‍යාව 1

Highlights:

උසස් පෙළ නව විෂය නිර්දේශය සදහා ආර්ථික විද්‍යාව 1

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය 2019 විෂය නිර්දේශය

Highlights:

උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍ය‍යනය (2019 විෂය නිර්දේශය)

භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස

Highlights:

භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස

2019 උසස් පෙළ භෞතික විද්‍යාව

Highlights:

2019 උසස් පෙළ භෞතික විද්‍යාව

2020 උසස් පෙළ භෞතික විද්‍යාව

Highlights:

2020 උසස් පෙළ භෞතික විද්‍යාව

භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය

Highlights:

භෞතික විද්‍යාව පදාර්ථ සහ විකිරණ 11 ඒකකය

භෞතික විද්‍යාව රචනා ප්‍රශ්ණ විවරණය 1995 – 2020 ( උසස් පෙළ )

Highlights:

1995 සිට 2020 වසර දක්වා අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව සදහා ලැබුණු සියළු රචනා ප්‍රශ්ණ සදහා පිළිතුරැ ලබාගන්නා අයුරු සිද්ධාන්ත සහිතව විස්තර කර ඇත.

භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ)

Highlights:

භෞතික විද්‍යාව තාපය විසදු ගැටළු 1000 (උසස් පෙළ) අවසන් ප්‍රශ්ණ 200 ප්‍රශ්න පත්‍ර 4ක් ලෙස ඇත.

උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා නිර්දේශිත පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන කතා වස්තූන් පිළිබඳ ඉතා වැදගත් තොරතුරු සමුදායක් මෙහි අන්තර්ගතය. සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, පන්සිය පණස් ජාතික පොත හා සද්ධර්මලංකාරය යන කෘතීන්ගෙන් උපුටාගත් කොටස් හා ඒවා හි සරල අරුත් මෙහි පැහැදිලිව දක්වා ඇති හෙයින් උසස් පෙළ සිසුන්ට මෙන්ම පුරාතන ගද්‍ය සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන්ට ද මෙය ඉතා වැදගත් ය.

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 13 ශ්‍රේණිය

Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්‍රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්‍රවීණත්වයක් ඇත්තෙකි.

BUY EBOOK VERSION

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය – 12 ශ්‍රේණිය

5 ★
5 ★
1 Rating
5 ★
1
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයට නියමිත නව විෂය නිර්දේශයට ආවරණය කෙරෙන පරිද්දෙන් සම්පාදනය වූ ග්‍රන්ථයකි. විෂය නිර්දේශයෙහි අන්තර්ගත සියලු මාතෘකා මෙමගින් නිසි පරිදි ආවරණය වී තිබේ. ශිෂ්‍යයාට මතක තබා ගැනීමට පහසු පරිද්දෙන් ප්‍රමාණවත් ව මූලාශ්‍රය භාවිත කොට ඇත. මෙම කෘතියේ කතුවරයා වන අමරවංශ බැමිණිගල්ල වසර 22ක පමණ කාලයක් පාසල් ගුරුවරයකු ලෙස උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගැන්වීමේ ප්‍රවීණත්වයක් ඇත්තෙකි.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping