උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය 13 ශ්‍රේණිය නව විෂය නිර්දේෂය ( 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ) සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගයේදී ව්‍යාපාර අධ්‍යයනය විෂය සඳහා ඔබට ලැබෙන 1 පත්‍රය ( බහුවරණ ) ප්‍රශ්න පත්‍රය සඳහා පසුගිය විභාග වලදී 13 ශ්‍රේණියට අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් ( නව විෂය නිර්දේශයට නියමිත ) අසන ලද බහුවර්ණ ප්‍රශ්න සහ ඉලක්ක ප්‍රශ්නත් ඊට අදාළ පිළිතුරුද මෙහි අන්තර්ගත වේ.