Product Tag: Biography

Biography

Showing all 11 results

Show:

සඟරජවත

Highlights:

‘සඟරජවත‘ යනු පැරණි කාව්‍ය ග්‍රන්ථයකි. මෙහි කතුවරයා මුංකොටුවේ අබේසිංහ රාල නම් වන අතර ඔහු මේ කෘතියෙන් පවසන්නේ වැලිවිට සරණංකර ශ්‍රී සංඝරාජ හිමියන්ගේ චරිතාපදානය සහ උන්වහන්සේගෙන් සිදුවූ ජාතික, ආගමික හා ශාසනික සේවාවන් පිළිබඳවය. මහනුවර යුගයේදී බෙහෙවින් පරිහානියට පත් බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් අභිවෘද්ධිය සහ සුරක්ෂිතතාව පිණිස ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස උන් වහන්සේගේ නාමය ප්‍රකටය..

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

BUY EBOOK VERSION

සොඳුරු යසෝදරා

Highlights:

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.

කන්ඩුල

Highlights:

සිංහලය එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමාගේ ‘කණ්ඩුල‘ නම් හස්තියා පිළිබඳ ප්‍රචලිත නොවූ රසවත් තොරතුරු සමුදායක් ඇතුළත් කොට රචිත කෘතියකි. කණ්ඩුල හස්තියා පිළිබඳ තොරතුරුවලට අමතරව, එම හස්තියා අයත් වූ ඡද්දන්ත නම් උසස් ඇත් කුළය පිළිබඳ තොරතුරු ද මෙම කෘතියේ ඇතුළත් වේ. පාසල් දරුවන්ට පමණක් නොව ඉතිහාසය ගැන නොදන්නා තොරතුරු සෙවීමට කැමැති වැඩිහිටියන්ට ද මෙය ප්‍රයෝජනවත් ය.

BUY EBOOK VERSION

අපේ බුදුහාමුදුරුවෝ

Highlights:

බුදුන් වහන්සේගේ චරිත කතාව කුඩා දරුවන්ගේ මනසට ගැලපෙන අයුරින් සරල බසින් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලද කෘතියකි.

BUY EBOOK VERSION

කුමරතුඟු ඇසුර

Highlights:

කුමාරතුංග මුනිදාසයන්ගේ සාහිත්‍ය මෙහෙවර පිළිබඳ බොහෝ පොත් පත් ලියැවී ඇතත්, ඔහුගේ චරිතය අලළා සවිස්තරාත්මක ව ලියැවුණු කෘති එතරම් දක්නට නො ලැබේ. මේ කෘතිය එවැන්නකි. මෙය කලකට පෙර අප සමාගම මගින් ම ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘතියක් වන අතර කුමාරතුංග මුනිදාසයන්ගේ 75 වැනි ගුණ සමරු උළෙල සඳහා නැවත මුද්‍රණය කරන ලදී. මෙහි කර්තෘ අරීසෙන් අහුබුදු සූරීන්, කුමාරතුංග මුනිදාසයන් ඇසුරේ ගත කළ කාලයේ දී ඔහු පිළිබඳ දැන ගත් තොරතුරු මේ කෘතියේ ඇතුළත්ය. කුමාරතුංග මුනිදාසයන්ගේ චරිතය සහ ඔහුගේ විද්වත්භාවය පිළිබඳ තොරතුරු සොයන්නෙකුට මෙය ඉතා වැදගත් කෘතියක් වනු නොඅනුමානය.

BUY EBOOK VERSION

පැරණි සිංහල කතුවරු

Highlights:

පුරාතන සාහිත්‍යයට අයත් කිසිදා පැරණි නොවන කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් දසදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.

BUY EBOOK VERSION

නූතන සිංහල කතුවරු

Highlights:

නූතන සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ කතුවරුන් විසිදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

BUY EBOOK VERSION

විදෙස් කතුවරු

Highlights:

ලෝක සාහිත්‍යයට අයත් කෘති රැසක් දැයට දායාද කළා වූ විදෙස් කතුවරුන් දහඅටදෙනෙකු සහ ඔවුන්ගේ නිර්මාණයන් පිළිබඳ සරල බසින් රචිත කෘතියකි.   

BUY EBOOK VERSION

උදාර ජීවිත

Highlights:

6 සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල පෙළ පොත්වලට අදාළ ලේඛකයන් හා කවියන් පිළිබඳ කරුණු රැසක් අන්තර්ගතවන මේ කෘතිය පාසල් දූ දරුවන්ට මෙන්ම එම විෂය උගන්වන ගුරු භවතුන්ට ද අතිශයින්ම වැදගත් ය.

When Breath Becomes Air

Highlights:

Selected as a book of the year by the new york times, evening standard, observer, sunday times, mail on sunday and the economist shortlisted for waterstones book of the year the new york times number one bestseller the sunday times bestseller ‘finishing this book and then forgetting about it is simply not an option…unmissable’ new york times at the age of thirty-six, on the verge of completing a decade’s training as a neurosurgeon, paul kalanithi was diagnosed with inoperable lung cancer. One day he was a doctor treating the dying, the next he was a patient struggling to live

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping