මාරක අපල හරණ ශාන්ති පද්ධතිය නම් වූ හෙළයට නවතම වූ මේ ග්‍රන්ථය බුද්ධකාලයටත් පෙරසිට බුද්ධගයාවේ උගත් බ්‍රාහ්මණ පවුල්වල භාවිතා කරගෙන එන අප්‍රමාණ මනුෂ්‍යයන් දරුණු අපලවලින් අකාල මරණයන්ගෙන් මුදවාගත් ලොවට මහත් ශාන්තියක්, අර්ථසිද්ධියක් සලසා තිබෙන මහාබලගතු ශාන්තිකර්ම සමූහයක ගේ එක්රැස් කිරීමෙකි.