Product Tag: CHANDRASENA NANAYAKKARA

CHANDRASENA NANAYAKKARA

Showing all 4 results

Show:

ලතා

Highlights:

අපල දුරු කිරීමේ ක්‍රමවේද කොතෙක් තිබුණත් තම ග්‍රහයන්ට ගැලපෙන ලෙස ගලපාගෙන කටයුතු කිරීමෙන් අනිටු විපාක වලින් වැලකිය හැක. කාමාශාව නිසාම මෙම කාන්තාව අගතියට පත්වු බව ඇයගේ වචනයෙන්ම ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳව පොලීසියේ පරික්ෂණයක් පැවැති දිනයේදී ය. එය සත්‍ය සිද්ධියකි. ඉවසීම නොමැතිකම, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ඉස්මතු වීම නිසා ජිවිතය ජය නොගතහැකි වු බව මෙම නවකතාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ කර ඇත.

කිඳුරිය සහ ප්‍රින්සි

Highlights:

“සුන්දර වූ ළමා ලෝකයේ සිඟිත්තන්ගේ මනස තුළ ආදරය, කරුණාව, දයාව ජනිත කරවීමෙන් සුන්දරවු ළමා ලෝකය යහමඟට යොමු කරවීමත් ආස්වාදයක් ලබාදීමත් කතෘගේ අරමුණයි”

කොටුවෙ තමයි වැඩ

Highlights:

චන්ද්‍රසේන නානායක්කාර මහතාගේ ඒ කෙටි කතා අද වන විට දක්නට ලැබෙන “ආකෘතිමය හරඹ” වලින් තොරවු රසවත් නිර්මාණ විය. ඒ නිර්මාණ රසවත් වීමට මූලික හේතුව වුයේ ඒවා ගැබ්කොට ගත් අව්‍යාජත්වයයි. ඒ අව්‍යාජත්වයට මූලික හේතුව වූයේ ඒවා අපේ ගැමි සමාජය පාදක කොටගත් අත්දැකීම් මත නිර්මාණය වී තිබීමයි.

මුතු මාලය 2

Highlights:

මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතය වනුයේ පස්පව් කිරීමේ විපාක මිතුරා හදුනා ගැනීම,වසලයා සමාජය මුලා කිරීම, වංචාව,අල්ලස, සොරකම, කේලම් කීම, රැවටීම හා රැවටීමේ විපා හඳුන්වාදීමේදී ධර්මාවබෝධය ලබාදීම, ඥාණවන්තයා ද දෙමව්පියන්ට ද වැඩිහිටියන්ට සැලකීම හා එහි වටිනාකම පැහැදිළි කිරීම ද හොද බොදු කරුණු අප සමාජයේ ඇති යහපත් අයහපත් දේ මාතෘකා කරගෙන රචනා කර ඇති මෙම කාව්‍ය සංග්‍රහය ළමා වැඩිහිටි සියලු දෙනාටම එකසේ රසවිදිය හැකි වටිනා ග්‍රන්ථයකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping