Product Tag: D.D.N Balo Daya

D.D.N Balo Daya

Showing all 4 results

Show:

උසස් පෙළ භෞතික විද්‍යාව – බලය

Highlights:

2011 සිට ක්‍රියාත්මක වන උසස් පෙළ නව නිර්දේශයේ දෙවන ඒකකයට අයත් බලය ආශ්‍රිත සියලු කොටස් ආවරණය වන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත. සෑම මාතෘකාවක් සඳහාම උදාහරණ සැලකිය යුතු සංඛ්‍යාවක් ඇතුළත් කර තිබීම සහ ඒවා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව චලිතය (නව සංස්කරණය)

Highlights:

මෙම පොත පරිශීලනය කිරීමෙන් න්‍යා‍යාත්මක කරුණු පැහැදිලිව හා නිරවුල්ව අවබෝධ කර ගත හැකිවාක් මෙන්ම ගැටලු විසඳීමෙන් ලබන අත්දැකීම් හා පෙරහුරුව විභාගයේ දී ඉහළ ලකුණු මට්ටමක් කරා යෑමට රුකුලක් වනවා නොඅනුමානය. තවද මූලික න්‍යා‍යාත්මක පදනම ලබා ගැනීම සඳහා විශ්ව විද්‍යාල පළමු වසර භෞතික විද්‍යාව හදාරන සිසුන් සඳහා ද මෙය නිර්දේශ කළ හැකි ය.

තරල

Highlights:

මෙම කෘතිය මගින් උසස් පෙළ භෞතික විද්‍යාව ද්‍රවස්ථීතිය, ද්‍රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්‍රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම් යන විෂය කොටස් ඇතුලුව රූපසටහන් සහ උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ඉදිරිපත් කර ඇත.

ලේසර් – දෝලන හා තරංග

Highlights:

2011 සිට ක්‍රියාත්මක උසස් පෙළ භෞතික විද්‍යාව නව නිර්දේශයට අලුතින් එක් වු දෝලන හා තරංග ඒකකයට අයත්, ලේසර් කිරණ, භූ කම්පන තරංග, සුනාමි සහ ස්වනික ගිගිරුම් යන නව විෂය කොටස් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. එම මාතෘකාවලට අදාළ උදාහරණ සහ ගැටලු සැලකිය යුතු සංඛ්‍යාවක් ද මීට ඇතුළත් කොට ඇත. ඕනෑම මට්ටමේ සිසු දරුවෙකුට තනිව හදාරා තේරුම් ගත හැකි වන අයුරින් රූපසටහන් සහිතව සරලව විස්තර ඇත

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping