Product Tag: Education Publication Department

Education Publication Department

Showing all 3 results

Show:

ඉංජිනේරු තාක්ෂණවේදය – VI කොටස ඉංජිනේරු ඇඳීම

Highlights:

2013 වර්ෂයේ සිට ආරම්භ වූ තාක්ෂණවේදය විෂය ධාරාවේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය හදාරන සිසුන්ගේ පරිහරණය සඳහා මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සකස් කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙන නව විෂය නිර්දේශයට අදාළව මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සංශෝධනය කර ඇත.

ඉංජිනේරු තාක්ෂණවේදය – IV කොටස ව්‍යවසායකත්වය සහ කළමනාකරණය

Highlights:

2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කෙරෙන නව විෂය නිර්දේශයට අදාළව මෙම අතිරේක පාඨ ග්‍රන්ථය සංශෝධනය කර ඇත. පාසලේ දී ගුරුවරයා ඉදිරිපත් කරන විෂය කරුණු තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම පොත උපකාරී වනු ඇත. ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය සඳහා නිර්දේශිත ඒකක අතුරින් ව්‍යවසායකත්වය සහ කළමනාකරණය ඒකකය මෙහි ඇතුළත් වේ.

චිරන්තන ගද්‍ය සංග්‍රහය

Highlights:

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නිර්දේශිත චිරන්තන ගද්‍ය සංග්‍රහය

  • සද්ධර්මරත්නාවලිය
  • ජාතක පොත
  • සද්ධර්මාලංකාරය
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping