Product Tag: Educational Publication Department

Educational Publication Department

Showing all 3 results

Show:

තාක්ෂණවේදය සඳහා විද්‍යාව – ගණිතය 1 කොටස

Highlights:

2013 වසරේ දී හඳුන්වා දුන් අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාව හදාරන සියලු ම සිසුන් හට අනිවාර්ය විෂයයක් වන “තාක්ෂණවේදය සඳහා විද්‍යාව” නැමැති විෂයයේ එක් සං‍රචකයක් වන ගණිතය විෂය නිර්දේශය පාදක කර ගෙන මෙම පොත රචනා කර ඇත. මෙහි ගණිත සංකල්ප පෙළ ගස්වා ඇත්තේ ඉතා සරල අවස්ථාවෙන් ආරම්භ කර විෂය නිර්දේශයේ අපේක්ෂිත මට්ටම තෙක් සංකීර්ණත්වය කරා යන ආකාරයට ය.

ගණිත සංකල්පවල යෙදීම් හා භාවිත පිළිබඳ අවබෝධය ලබා දීම සඳහා මෙහි අභ්‍යාස සකස් කර ඇත්තේ ගණිත සංකල්ප ප්‍රායෝගික ව යෙදෙන අවස්ථා ඇසුරෙනි.

චිරන්තන ගද්‍ය සංග්‍රහය

Highlights:

මූලික පිරිවෙන් අවසාන විභාගය සඳහා නිර්දේශිත චිරන්තන ගද්‍ය සංග්‍රහය

  • සද්ධර්මරත්නාවලිය
  • ජාතක පොත
  • සද්ධර්මාලංකාරය

ජෛවපද්ධති තාක්ෂණවේදය I කොටස

Highlights:

2017 වර්ෂයේ විෂයමාලා සංශෝධනය් අනුව නව විෂය නිර්දේශය යටතේ ක්‍රියාත්මක වන නිර්දේශිත ඒකක තුනක් මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.

  • ජෛවපද්ධති ආශ්‍රිත කාලගුණික තත්ත්ව
  • ජෛවපද්ධති ආශ්‍රිත පස
  • බිම් මැනුම
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping