- You cannot add "ජේන් අයර්" to the cart because the product is out of stock.
HIS NOVEL was first published in 1847. The author’s name was given as ‘Currer Bell’, and it was only later known to have been written by Miss Charlotte Brontë, one of the five daughters of a clergyman in Yorkshire. Charlotte Brontë had an intense and lively imagination, and in Jane Eyre she has projected much of her own character and experience. Like Jane she was little and plain, and like Jane she went to a charity school and later became a private governess
‘ජේන් අයර්’ යනු ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වූ චාලට් බ්‍රොන්ටේ විසින් ‘කියුරර් බෙල්’ යන අනවර්ත නාමය යටතේ 1847 වසරේ දී ලියන ලද නවකතාවකි. සැබෑ වික්ටෝරියානු සමාජය නිරූපණය කෙරෙන මෙහි ඇත්තේ කාන්තාවකගේ ඇතුලාන්ත සිතුම් පැතුම්, සිය අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා කාන්තාවක් සිදුකරනා අරගලයන් ආදී කාරණාවන්ය. උත්තම පුරුෂ ශෛලියෙන් ලියා ඇති නිසා මෙයින් පවසන්නට අදහස් කරන දෑ මනාව අවබෝධ වෙයි. මෙහි ප්‍රධාන චරිතය වන ජේන් අනාථ දැරියක් බව පෙන්වා දෙමින් නවකතාව ආරම්භ වෙයි. වයසින් වැඩෙත්ම කාන්තාවකට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇය තුළ ගොඩ නැගෙන ආකාරය දකින්නට හැකිය. සමාජය තුළ බාධක, දුක් කම්කටොලු බිඳලමින් ඉදිරියට ගමන් කරන්නට රිසි ඕනෑම කාන්තාවකට ගැලපෙන ධනාත්මක නවකතාවක් ලෙස ජේන් අයර් කෘතිය හඳුන්වා දිය හැකිය.
BUY EBOOK VERSIONBest Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys