Product Tag: ganithaya

ganithaya

Showing all 27 results

Show:

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි

Highlights:

3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (1 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ගණිතය (11 ශ්‍රේණිය) මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (11 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1

Highlights:

ගණිතය 1976 – 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ නව විෂය නිර්දේශය වර්ගිකරණය කළ පසුගිය විබාග ප්‍රශ්න සමග ආදර්ශ පිළිතුරු පොත් කට්ටලය 1

ගණිතය (5 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (5 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

9 ශ්‍රේණිය – ගණිතය 2018 නව විෂයය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය

Highlights:

9 ශ්‍රේණිය – ගණිතය 2018 නව විෂයය නිර්දේශය ආදර්ශ ප්‍රශ්නෝත්තර කට්ටලය

6 ශ්‍රේණිය – ගණිතය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

Highlights:
  • 6 ශ්‍රේණිය – ගණිතය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

ගණිතය 1986 සිට පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (අ.පො.ස. සාමාන්‍ය පෙළ)

Highlights:

ගණිතය 1986 සිට පසුගිය විභාග ප්‍රශ්නෝත්තර (අ.පො.ස. සාමාන්‍ය පෙළ)

ගණිතය (2 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

ගණිතය (2 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු, දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

ගණිතය ( 3 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers

Highlights:

ගණිතය ( 3 ශ්‍රේණිය ) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers

ගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

ගණිතය පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් පරීක්ෂණ ( 5 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

ගණිතය මාසික ඇගයීම් පරීක්ෂණ ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

ගණිතය මාසික ඇගයීම් පරීක්ෂණ ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

Highlights:

ගණිතය ( 8 ශ්‍රේණිය ) මාසික ඇගයීම් පරීක්ෂණ – Akura Pilot Revision Papers(NEW SYLLABUS)

Akura Pilot Revision Papers Grade 4 New Syllabus (ගණිතය)

Highlights:

Akura Pilot Revision Papers Grade 4 New Syllabus (ගණිතය)

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – Mathematics

Highlights:

• Ex/Press/2021/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අයත් ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් පමණක් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020 සහ 2021 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.

අ.පො.ස. සා/පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන මාස්ටර් මයින්ඩ් – ගණිතය

Highlights:

• Ex/Press/2022/0013 අංකය යටතේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිසි අනුමැතිය හිමිව තිබීම.
• 2016 වසරේ හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අදාළ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරුවලින් යුක්ත වීම.
• 2016, 2017, 2018, 2019, 2020, 2021 සහ 2022 යන වසරවලට අදාළ ප්‍රශ්න පත්‍ර හා ඉතා විධිමත් පිළිතුරු අන්තර්ගත වීම.
• එක් එක් විෂයයන්ට අදාළ ප්‍රවීණ අධ්‍යාපනඥයන් සහ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ නිසි අධීක්ෂණය යටතේ සම්පාදනය වීම.
• පොත පරිශීලනය කිරීමේ දී මනසට විඩාවක් නොදැනෙන පරිදි පැහැදිලිව හා නිරවුල්ව පරිගණක පිටු සැලසුම්කරණය සිදුකර තිබීම.
• A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දීම.

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ගණිතය වැඩපොත 2 ශ්‍රේණිය

Highlights:

2 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත.

මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන්ය.

ගණිතය 4 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු 

Highlights:

4 ගණිතය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

5 ★
5 ★
2 Ratings
5 ★
2
4 ★
0
3 ★
0
2 ★
0
1 ★
0
Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

ගණිතය (සා/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

Highlights:

ගණිතය (ස/පෙ) වර්ගීකරණය කල පසුගිය විභාග ප්‍රශ්න 2 කොටස (1976-2020)

ගණිතය (2 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්

Highlights:

ගණිතය (2 ශ්‍රේණිය ) මාස්ටර් ගයිඩ්

ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)

Highlights:

ගණිතය 2 වන කොටස (6 ශ්‍රේණිය)

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping