Product Tag: Gihan Bookshop Publication House

Gihan Bookshop Publication House

Showing all 30 results

Show:

10 ශ්‍රේණිය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පන්ති වැඩපොත (මයි ටියුටර්)

Highlights:

2015 දක්වා අනුමත 10 ශ්‍රේණිය නව නිර්දේශිත නාට්‍ය හා රංග කලාව පන්ති වැඩපොත

පාඩම් අවබෝධය පිරික්සුම
වාර විභාග ප්‍රශ්න පත්‍ර
පිළිතුරු ඇතුළත් ය.

GRADE 08 – Christianity

Highlights:

GRADE 08 – Christianity

New syllabus application up to 2026
Revision exercises for class workbook
Include three-term test papers with answers

9 ශ්‍රේණිය සිංහල සංගීතය

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
9 ශ්‍රේණිය සිංහල සංගීතය පංති වැඩ පොත. පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

7 ශ්‍රේණිය විද්‍යාව- 2 පන්ති වැඩ පොත

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.

7 ශ්‍රේණිය විද්‍යාව – 2 පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමකම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

Citizenship Education – G.C.E.(O.Level)

Highlights:

Citizenship Education – G.C.E.(O.Level) – My Tutor

හෙළ බස හා සතුට – 04 ශ්‍රේණිය

Highlights:

“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 4 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 4 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය

හෙළ බස හා සතුට – 03 ශ්‍රේණිය

Highlights:

“හෙළ බස හා සතුට” ප්‍රාථමික ශ්‍රේණි සඳහා හඳුන්වා දුන් නව විෂය නිර්දේශයට අනුව ගිහාන් පොත් සමාගම විසින් සම්පාදිත 3 ශ්‍රේණිය සඳහා වූ සිංහල වැඩපොත මෙයයි. ප්‍රාථමික විෂය ඉගැන්වීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ඇති වටිනා පොතකි මෙය 3 ‍ශ්‍රේණියේ දූ දරුවන්ට මෙන්ම ගුරුභවතුන්ට ද අතිශයින් වැදගත්ය.

රබර් බෝනික්කා

Highlights:

“මේක මහත්තයෝ රුපියල් 125 ක් වෙනවා,
බෝනික්කා ලොකුයිනේ.”
හා… හා…. දෙන්න දෙන්න, අපේ ළමයා ගේ
ආසාවනේ.”
බෝනික්කා තුරුළු කරගත් රුවන් එදා ගෙදර ගියේ
මහත් සන්තෝෂයකිනි.

අන්ධ යාළුවෝ

Highlights:

බත් මුළවල් දෙක දෙ දෙනා කෑමට දිග අරින විට,
එ තැනට පැමිණි බලු කුක්කා බඩගින්නෙන් කෙඳිරි
ගාන්න පටන් ගත්තා.
“මේ මොන වදයක් ද මේ බල්ලා ගෙන්?” එක්
අන්ධයකු බලු කුක්කා එළවන විට,
“අනේ යාළුවේ එහෙම කියන්න එපා.

නරිරළගේ සූත්තරේ

Highlights:

නරියාට, වැටුණු ළිඳෙන් ගොඩ එන්න අමාරු තරමට,
එය ගැඹුරු යි.
නරියා දැක්කා සිංහයා ළිඳ උඩ සිට ළිඳට එබී බලා
ඉන්නවා.
“යාළුවේ, යාළුවේ, ඔබ මොකට ද මාගේ මස් කන්න
ඔය තරම් වෙහෙසෙන්නේ?
මේ ළිඳ ඇතුළෙයි හරි ම රස මස් තියෙන්නේ”
නරියා සිංහයාට කිවුවා.
“අනේ ඇත්ත ද?.

පෑල්ගේ වික්‍රමය

Highlights:

පෑල් අනෙක් හාවුන් වගේ ම පාන්දරින් නැඟිටිනවා.
උදෙන් ම හොඳින් දත් මැද වල්ගය පිරිමැද පිරිසුදු
වෙනවා.පෑල් එයට පසු ව ඔහු ගේ මිතුරන් හමු වෙන්න
මැජික් කැලයට යනවා.

කොස් ඇට මාමා

Highlights:

“ටික වේලාවක් මේ කට්ටිය කොස් ගස යට
ඉන්න විට

එතැනට වඳුරෙකු ආවා.
“මේ කට්ටිය මොකද බොහොම අමාරුවෙන් වාගේ?”
වඳුරා අසන්නට වුණා.
“අනේ වඳුරු උන්නැහේ, බලන්න අප සිටිය නිවසින් අප,
නිවසි හිමියා එළවා ගත්තා.

Don’t Jump Too Much

Highlights:

In a beautiful forest there many animals. They lived together happily. One day the lion, the king of the forest was in the centre of a group of animals.

Don’t Cry My Son

Highlights:

Don’t Cry My Son
Once upon a time a tiger family lived in a large forest. In this family there were a father, a mother, a son and a daughter. The daughter was very charming but the son was stubborn. He often gave trouble to his parents.

Uncle Simon

Highlights:

Once upon a time there was a
small village, in the middle of
the forest. A river ran through
this village.There were no other
village near it.

The Mat Seller

Highlights:

The Mat Seller
Long ago a bear family lived in a
forest. There were a father ,
a mother, a son and a daughter
in this family.

The Baby Goat

Highlights:

The Baby Goat
A long time ago two friends a fox and a
bear lived in a forest they had been
friends from child hood.

Black Peacock

Highlights:

A peacock and a peahen lived happy in a forest. One day the

The Punishment

Highlights:

Once upon a time a fox lived in a forest.One day he shouted out,’Look! Look!

The Lazy Deer

Highlights:

One upon a time a deer family lived in a large forest.

Little Friends

Highlights:

One day two lion cubs were walking through the forest

The Happy Friends

Highlights:

Our houuse is on the bank of the river. Plenty of fruit trees grow near it. Many birds come to feed on the fruits.

Juan’s Kindness

Highlights:

Once upon a time a fisherman lived with his family. his name was juan. One day he set off to catch fish.

The Jungle Train

Highlights:

The Jungle Train

In a large forest there lived many animals. the young animals who lived hgre were good friends.Every day they gatherea together toplay.
one morrning the bear cub asked his friends.

THE LITTLE PORCUPINE

Highlights:

LONG AGO A PORCUPINE FAMILY LIVED IN A VILLAGE.THERE WAS FATHER,MOTHER,SON AND DAUGHTER IN THES FAMILY.

THE GOLDEN GIFT

Highlights:

HE GOLDEN GIFT

A long time ago a little girl lived with her grandmother, near a beautiful pond .they reared a little monkey, who had lost his way.

The Flying Horse

Highlights:

THE FLYING HORSE
One day father fox, Mothr Fox and Baby Fox went to the market place.As they were passing a stall full of toys Baby Fox stopped. He pointed his finger at a rubber horse.

The Magic Mango Tree

Highlights:

One upon a time there lived a villager called Kiri Appu. One Day he went on a journey through the forest. Before he came to the end of his jiurney, itbegan to get dark So Kiri Appu thought

The Young Vendor

Highlights:

In a village far away
there lived a poor bear
family. In the family
there were the parents,
a son and a daughter.

The Naughty Catherine

Highlights:

Catherine was a cruel and rude child. she was not friendly with other Catherine.She often quarrelled with them. Even as an adult she still had her bad habits

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping