Product Tag: Gunadasa Yapa

Gunadasa Yapa

Showing all 3 results

Show:

යදම්

Highlights:

“උත්තර දීපන්. කාලකණ්ණි ජරා ගෑනි. උඹ මගේ සොහොයුරිය විකුණුවා ද?”

“මැඩම් පියවරක් ආපස්සට තැබුවා ය. ඇගේ ලිපිය සෝපානයේ පාමුලට වැටුණි. “මා ළඟට එන්න එපා. මුළුතැන්ගෙට පලයන්”.

“රූත්ගේ වයස අවුරුදු පහයි. ඇය පුංචි බබෙක්. මට හොරෙන් ඇය විකුණුවා නේද?”.

ඇගේ දෑත් වෙවුලන බව පෙනිණි. කවුළුව අතරින් ගෙතුළට විහිදුණු හිරුඑළිය රෝස පැහැති විය. මම තවත් පියවරක් ඉදිරියට තැබූ විට, ඇයව අතින් ඇල්ලීමට තරම් ළං වීමි.

“ඉසබෙල්! ඉසබෙල්! ” බෙකී යළිත් කෑගැසුවා ය”.

දයාබර ගුරුතුමිය වෙතටයි

Highlights:

මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍ය‍යන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කථාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි. තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව, තර්කයෙන්, සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ. මේ පුවත සැබැවින්ම හඳ කකියන ඛේදවාචකයකි. දුප්පත් ශිෂ්‍ය‍යන් පිළිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.

අද්භූත රහස් පරීක්ෂකයෙක්

Highlights:

කෘතියේ පෙළගැස්ම

  1. කවි සංකල්පනා සහිත පොලිස් නිලධාරියෙක්
  2. සඟවන ලද ධනස්කන්ධයක්
  3. නාට්‍ය කණ්ඩායම
  4. කිරිගරුඬ හොරා
  5. ත්‍රාසජනක නාට්‍ය‍යක්
  6. විෂඝෝර සර්පයෙක්
  7. අමුතු නඩුවක්
  8. ආයෝජකයෝ
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping