Product Tag: GUTHTHILA KAWYA

GUTHTHILA KAWYA

Showing all 3 results

Show:

වෑත්තෑවේ හිමියන් විසින් විරචිත ගුත්තිල කාව්‍යය

Highlights:

ගුත්තිල කාව්‍යය යනු සිංහල කවි සාහිත්‍යයේ ප්‍රමුඛතම කෘතිය ලෙස සැලකිය හැක්කකි. පහළොස් වැනි සියවසේ දී හලාවත ජයපාල නම් ප්‍රභූවරයකුගේ ආරාධනයෙන් වෑත්තෑවේ හිමියන් විසින් රචනා කළේ යැයි පැවසෙන මෙය බොහෝ විද්වතුනගේ අපමණ සම්මානයට හා විචාරයට ලක් වූ කෘතියක් වේ. ගුත්තිල ජාතකයේ සඳහන් වන ගුත්තිල – මූසිල ගුරු ගෝල ගැටුම මත පදනම්ව ඉතා අලංකාර ලෙස නිර්මාණය කරන ලද මෙම කාව්‍යය කවි 227කි න් සමන්විත වන අතර කියවන්නාගේ වින්දනය, භාෂා ඥානය සහ ජීවිත දැක්ම ආලෝකවත් කරයි. මෙහි අර්ථ විස්තර කරමින් මේ වන විටත් කෘතීන් කිහිපයක් ම ප්‍රකාශයට පත් වී තිබුණත්, මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වර්තමාන පරපුරට ගැළපෙන භාෂා ශෛලියකින් මෙය සම්පාදනය කොට තිබීමය. මෙම කෘතිය විශේෂයෙන් සම්පාදනය වී තිබෙන්නේ අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයට අවශ්‍ය වන ආකාරයටය. විෂය නිර්දේශයට අව්‍ය වන කවි සංඛ්‍යාව පමණක් මෙහි ඇතුළත් කොට තිබේ.

ගුත්තිල කාව්‍යය

Highlights:

ජාතක කතා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ යුගයේ දී ලියැ වී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙවැන්න ගුත්තිල කාව්‍යය වේ. එම සමයේ ප්‍රචලිත වෙමින් පැවති කවියෙන් බණ කීමේ පිළිවෙත පරිදි රචනා වූ කෘතියක් ලෙස ද මෙය හැඳින්විය හැකි ය. උසස් විභාග සඳහා නිර්දිෂ්ට කෘතිය කි.

BUY EBOOK VERSION

ගුත්තිල කාව්‍ය පද්‍ය 91-317 පැදි (ගොඩගේ)

Highlights:

අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයෙහි සිංහල විෂයයට නියමිත ගුත්තිල කාව්‍යයෙහි 91-317 පැදි -පෙළ, අන්වය (පද පිළිවෙල ) අරුත් අත්වැල හා අලංකාර වර්ගය සහිතව සකසා ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping