Product Tag: History Books

History Books

Showing all 4 results

Show:

The History Book

Highlights:

Learn about the origins of our species and all things revolution in The History Book.

Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about History in this overview guide to the subject, brilliant for novices looking to find out more and experts wishing to refresh their knowledge alike! The History Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.

This captivating book will broaden your understanding of History, with:

– Easy to navigate step-by-step summaries that explain each historical theme
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding

The History Book is a captivating introduction to the key events that have shaped society, from the dawn of civilization to the modern culture of today. Here you’ll discover the stories of important historical events and turning points, and the leaders, thinkers, and heroes involved, through exciting text and bold graphics.

ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය

Highlights:
ලංකාවේ ශාසනික ඉතිහාසය ඉගෙනීමට මූලාශ්‍රය වන මහාවංශය, දීපවංශය, පූජාවලිය, රාජාවලිය වැනි පැරණි සම්භාව්‍ය කෘති ද, වත්මන් යුගයේ ශ්‍රේෂ්ඨ උගතුන් විසින් විවිධ භාෂාවන්ගෙන් ලියන ලද වංශකථා ග්‍රන්ථ බොහෝ ගණනක් ඇති නමුත් එම සියලුම ග්‍රන්ථ සපයා ගැනීමට හෝ කියවීමට තරම් ශක්තියක් හෝ විවේකයක් බොහෝ ආධුනිකයන්ට නැත. එම නිසා ශාසන ඉතිහාසය පිළිබදව දැන ගත යුතු සියලු කරුණු සංෂිප්තව එක් කෘතියක් කියවා දැන ගැනීමට අවස්ථාවක් සැලසීම අපගේ මුලික අභිප්‍රාය විය. මෙහි එන අනුමාතෘකා සහිත පටුන හා අග ඇති සුචිය පරික්ෂාවෙන් කියවන කෙනෙකුට මෙම කෘතියට ඇතුළත් කොට ඇති විෂය පථය කොතරම් පුළුල් ද යන්න මනාව වැටහෙනු ඇතැයි සිතමි. මෙහි එන කරුණු වැඩි දුරටත් අධ්‍ය‍යනය කරන්නට අවශ්‍ය අයකුට පොතෙහි එකී පිටුවල අධෝලිපිවල සදහන් මූලාශ්‍රවලින් එය පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා ඇත.

දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය

Highlights:
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැනගැනීමත්, ඒ කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත් ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින්, දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ ම ශාඛාවක් ය යන්න මේ පොත කියවන – පාඨකයාට වැටහෙනු නොඅනුමාන ය.

කතා කරන මහවැව

Highlights:
ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමඟ ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණනල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරනෙ තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනඟා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping