Product Tag: Inter-Cultural Book Promoters

Inter-Cultural Book Promoters

Showing all 2 results

Show:

ඉංග්‍රීසි කථා පුහුණුව

Highlights:
  • ඉංග්‍රීසි කථාකිරීමට කඩිනමින් පුහුණුකරන, සිංහල හා සංසන්දනාත්මක සකස්වූ, ශ්‍රව්‍යදෘෂ්‍ය මාලාවකි.
  • ව්‍යාකරණ විස්තර හා දෛනික දෙබස්වලින් යුත් මෙම ශ්‍රව්‍යදෘෂ්‍ය පාඩම් මාලාවේ හැම භාෂා කරුණක්ම මුල සිට ඉගැන්වේ.

සිංහල – ඉංග්‍රීසි දෙබස්

Highlights:

මෙම පොත සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම සකස්වූ දෙබස් ඇතුළත් පාඩම් 32 කින් යුක්තය. දෙබස්මාලා තනා තිබෙන්නේ කතුවරයාගේම කෘතියක් වන “ශ්‍රී ලාංකික අපි” යන ඉංග්‍රීසි කියවීම් පොතේ කථා පුවත් මුල්කරගෙන ය.

 

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping