Product Tag: jamila

jamila

Showing the single result

Show:

ජමීලා

Highlights:

පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද, රුසියානු මෙන්ම ලෝක සාහිත්‍යය තුළ ද විශිෂ්ට ගණයේ ලා සැලකෙන කෘතියක් ලෙස ‘ජමීලා’ සඳහන් කළ හැකිය. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. දෙවැනි ලෝක යුද්ධය පැවති සමය පසුබිම් කරගෙන ලියැවී ඇති මෙතුළින් ආදරය, පුද්ගල නිදහස සහ සමාජයීය වශයෙන් මුහුණදෙන්නට සිදුවන බලපෑම් පිළිබිඹු වෙයි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping