Product Tag: Kadulla Prakashana

Kadulla Prakashana

Showing all 5 results

Show:

අකීකරු එළු පැංචා

Highlights:

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

“අකීකරු එළු පැංචා” චෑන් තොං විසින් සංස්කරණය කර චිත්‍ර අඳින ලද අතර, එහි “අකීකරු එළු පැංචා” සහ “පුංචි මීයා සහ ගෝන අක්කා”යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. අකීකරු එළු පැංචා (විදේශ භාෂා අනුවාදය) ප්‍රථම වරට 1984 දී ප්‍රකාශයට පත් කරන ලදී.

කැමීලියා

Highlights:

බලාපොරොත්තු කිසිදු විශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.

ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.

සියල්ල බිඳ වැටී මුළු ලොවම කළුවර වු පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටි

බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාස බලවත්ය.

හෝමෝ කරප්ටස්

Highlights:

දීර්ඝ කාලයක් මුළුල්ලේ ලත් දැකීම් සහ පර්යේෂණාත්මක දැණුම ඔස්සේ “හෝමෝ කරප්ටස්” නැමති කෘතිය දර්ශන රචනා කර ඇති අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ නැගීමත් සමගින්

පුරාණ ශ්‍රී ලංකාවේ සුසාන චාරිත්‍ර

Highlights:

ලෝක පූරාවිද්‍යාවේ ආරම්භයේ මෙන්ම වර්තමානයේ ද සුසාන අධ්‍යන කෙරෙහි හිමිවනුයේ විශේෂ ස්ථානයකි. එමෙන්ම අනාගතයේ ද සුසාන අධ්‍යන කෙරෙහි අදටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුය.

පෘථිවි භක්ෂක

Highlights:

විසි එක්වන සියවසේ මිනිස් වර්ගයා මුහුණ දෙමින් සිටින ගෝලීය පරිසර අර්බුදයේ මූලයන් පිළිබඳව වන කතිකාව තුළ දි එතරම් සාකච්ජාවට ලක් නොකරන පරාසයක් මෙම කෘතිය තුළින් අවධානයට ලක් කර තිබේ.

සත්ව පරිනාමයේ මුල් අවදියෙහි ජීවින්ගේ පැවැත්ම උදෙසා වන රසායනික අවශ්‍යතාවක් ලෙස ඇරැඹි පරිභෝජනය ක්‍රමිකව ජීවින්ගේ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවක් බවට පත්වන අතර දියුණු සත්වයින් තුළ දී එය මනෝමූලික වු සංකීර්ණ් චර්යාවක් බවට පත්වන ආකාරය මෙහිදී විස්තර කරයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping