Product Tag: L.M.Montgomery

L.M.Montgomery

Showing all 4 results

Show:

එමිලි – 6

Highlights:

ගමේ පාසැලෙන් අධ්‍යාපන කටයුතු කර සිටින එමලිට ෂරූබරියේ උසස් පාසැල වෙත යාමට ද අවස්ථාව හිමිවීම එක්තරා අන්දමක වාසනාවක්සේ හැඟේ. එහි දී ද ටෙඩී,පෙරී හා ඉල්සි ගේ ඇසුර ඇයට හිමිවේ. එසේම නොයෙකුත් කටකතා හා සතුරු පීඩා මැද වුවද ලේඛණ කලාවේ පියවර ගණනක් ඉහළට ගමන් කිරීමේ වසනාව ද ඇයට හිමි වේ.

අනතුරුව පාසැල් දිවිය නිමාකොට තරුණ වියට පත්වන එමලි ආදරය හා විවාහය පිළිබඳව යොමුවන අන්දම මෙම කොටසින් ඔබට දැක ගතහැකිය.

එමිලි – 5

Highlights:

ඈ තාරුණ්‍යයේ
ප්‍රීතිමත්භාවයෙන් ප්‍රමුදිත
වූයේ අඩු වශයෙනි.
ඈව පොළඹවන හා ඉදිරියට
කැඳවන සදාතනික
අනාගතයක් ඈ ඉදිරියේ විය.
තමා ඉදිරියේ ඇත්තේ
අසීරු අරගලයක් බවද
ඈ දැන සිටියාය.

ඈන් 7 දේදුනු නිම්නය

Highlights:

කැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.

ඈන් 8 සුව සෙවණේ බඩපිස්සි

Highlights:

අරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි
මනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්
කල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත
ප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා
සංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක
බවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය
මනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,
ඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,
සුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping