Showing all 7 results
අතුරුදන් වූ මල් ශාලා හිමියෙක් ! ඔහුගේ අතුරුදන් වීමත් සමග ඇරඹෙන අභිරහස් සිදුවිම් මාලාවක්.
අතුරුදන් වූ මල් ශාලා හිමියෙක් !
ඔහුගේ අතුරුදන් වීමත් සමග ඇරඹෙන
අභිරහස් සිදුවිම් මාලාවක්.
අපරාධකරුවකුගේ වසර ගණනක සැලසුම් සියල්ල විනාශ වන්නේ එක් මුග්ධ සිතුවිල්ලක් හේතුවෙන්ද? සුරූපී යුවතියගේ ඝාතනය සිදුවන්නේ කුමන අරමුණකින්ද?
අපරාධකරුවකුගේ වසර ගණනක
සැලසුම් සියල්ල විනාශ වන්නේ එක්
මුග්ධ සිතුවිල්ලක් හේතුවෙන්ද? සුරූපී
යුවතියගේ ඝාතනය සිදුවන්නේ කුමන
අරමුණකින්ද?
සියල්ල සිදුවන්නේ ලොව නිදි ගත් අදුරු නිසල රාත්‍රියේදීය. මෙම අද්භූත බිහිසුණු දාම ඝාතකයා ගේ මෙම ක්‍රියාවලියේ සැබෑ අරමුණ කුමක්ද ?
සියල්ල සිදුවන්නේ
ලොව නිදි ගත් අදුරු නිසල රාත්‍රියේදීය.
මෙම අද්භූත බිහිසුණු දාම ඝාතකයා ගේ
මෙම ක්‍රියාවලියේ සැබෑ අරමුණ කුමක්ද ?
අර්ල් ස්ටැන්ලි ගාඩ්නර් මහතා අතින් නිර්මාණය වු තවත් එක් සුවිශේෂි පෙරී මේසන් කතාවක් ! අබිරහස් මරණයක් ! මිනිමැරුම් චෝදනා හමුවේ අසරණ වන යුවතියක් !
පිට පිට ම නිකුත් වු වෙඩි ප්‍රහාර දෙකකි ! සිය ළය පෙදෙස දෑතින් ග්‍රහණය කරගත් එම බිහිසුණු මිනිසා රුධිර ගංඟාවක් මධ්‍යයේ මිහිමත වැටී සදාකාලික නින්දකට පිවිසී සිටියේය …. මේක තමයි යුක්තිය. මේක තමයි සාධාරණය ! මේක තමයි පරම සත්‍යය !
දේශපාලනය සහ පාතාලය අතර ඇත්තේ කෙබදු සම්බන්ධතාවයක් ද? දේශපාලන හස්තයේ බලපෑම නොමැති කල පාතාලයට කුමක් සිදු වන්නේ ද? දේශපාලනය නැමති පොතේ පාතාලය නම් පරිච්ජේදයට හිමිවන්නේ කුමන ස්ථානයක් ද? වඩාත් භයානක පාතලයේ යමපල්ලන් ද නොඑසේ නම් දේශපාලනඥයින් ද?
අභිරහස් ලෙස අතුරුදහන් වන පාසල් යුවතියන් දෙදෙනෙක් ! එය ගන මුකලානක් මැදින් වැටී තිබු ගුරු පරකි. දෙපස පිහිටි දැවැන්ත තුරු ලතාවන්ගෙන්ගේ ආවරණය හේතුවෙන් දිවා කල වුවද එහි පැවතියේ මඳ අදුරු වනාන්තරය තුළ සැඟව ඇති අබිරහස කුමක්ද?
Best Sellers New Arrival Award Winners Offers Bundle Offers Authors Publishers Stationery Gift Vouchers Academic & Reference Architecture & Design Art Design & Photography Biography Buddhism Business & Economics CD & DVD Children’s Books Comics & Graphic Computers & Technology Cookery Food & Beverages Electronic Items Fiction & Literature General Knowledge & IQ Health Family & Lifestyle History Hobbies & Craft Home & Garden Humour Music & Entertainment Nature & Outdoors Religion & Beliefs Sports Games & Puzzles School Books Self Help & Personal Development Society Politics & Current Affairs Sports & Fitness Travel & Leisure Toys