Product Tag: MALPIYALI PRAKASANA

MALPIYALI PRAKASANA

Showing all 13 results

Show:

5 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2020 නව නිර්දේශය සඳහා නියමිත පෙළ පොත සඳහා අතහුරු වැඩපොතකි. දැනුම වැඩිකර ගන්න. එතැනින් නතර නොවන්න, හැකිතරම් ලියන්න. තව තවත් ලියන්න. අලුත් වචන, රචනා ශෛලි හුරු පුරුදු කරගන්න.

3 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත

Highlights:

2018 වර්ෂයේ දි හඳුන්වා දෙනු ලැබු 3 වන ශ්‍රේණියේ නව විෂය නිර්දේශයට අනුව මෙම පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත සැකසී ඇත.

විෂය නිර්දේශයේ දක්වා ඇති විෂය කරුණු ඉතා සරල අභ්‍යාස මගින් කිරීමට ළමුන්ට මෙම පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වැඩපොත ඉවහල් වනු ඇත.

ඖෂධ පැළැටී – 1

Highlights:

ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලබාගැනීමට උත්සාහ දරන ඔබට ඖෂධ පැළැටී හඳුනාගෙන නම් කිරීමේ හැකියාව තිබිය යුතුය. ක්‍රි.ව. 2003 – ක්‍රි.ව. 2007 දක්වා ශිෂ්‍යත්ව විභාගවල ප්‍රශ්න පත්‍රවලට පැමිනි ඖෂධ පැළැටී ගැන විස්තර මෙම කෘතියේ සදහන් වේ.

දේශාභිමාන ගී

Highlights:

නුතන සිංහල ගීත රසිකයා පමණක් නොව පාසල් සිසුන් තුළද දේශාභිමාන ගිත ගැන ඇත්තේ පටු ආකල්පයකි, ජාතික මමත්වය, වීරත්වය, අපේකම මතුකරන දේශාභිමාන ගීත කිහිපයක්ම මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව තිබීම ඉතාම වැදගත්වේ.

ඕගන් පුහුණුව -3

Highlights:

වර්තමානයේ ආධුනික වාදකයන් වැඩි දෙනෙක් වඩා කැමති නව පරපුරේ ජනප්‍රිය ගීත වාදනය කිරීමටය. එම නිසා මෙම කෘතියෙන් නව පරපුරේ ජනප්‍ප්‍රියම ගීත කිහිපයක් ප්‍රස්තාර ගතකොට ඇත.

විශේෂයෙන්ම ආධුනික වාද්‍ය කණ්ඩායම් වල පුහුණුවීම් සඳහා මෙය අත්වැලක් වනු ඇත.

පෙරදිග ප්‍රස්තාර ක්‍රමයට අනුව ඉංගීසි ප්‍රස්තාරයක්ද සෑම ගීතයකටම ඉදිරිපත් කර ඇති අතර කෝඩ්ස් යෙදෙන ආකාරයද වෙනම ප්‍රස්තාර ගතකොට ඇත.

ඕගන් පුහුණුව -4

ඕගන් පුහුණුව -2

ගී මියැසිය-2

Highlights:

වර්තමාන තරුණ පරපුර වාදක කණ්ඩායම් බිහිකර ගැනීමට දක්වන්නේ අසීමිත ආශාවකි. නමුත් බොහෝ දෙනෙකුට සංගීත පංතියක් වෙත ගොස් සංගීතය හැදෑරීම අසීරුය. එම නිසා සංගීතය හදාරන තරුණයන් හට ගී මියසිය පොත් පෙළ ඉදිරිපත් කරමි. හැකියාවක් ඇත්නම් ඔබට තනිවම වුවද මෙම ගීත ප්‍රස්තාරය පුහුණුවිය හැකි වුවත් ගුරුවරයකු නොමැතිව සංගීතය වැනි විෂයක් හැදෑරීමට පහසු නොවන වගද අමතක නොකරන්න.

මෙම ගීත වල පෙර වාදන හා අතුරු වාදන පෙරදිග ප්‍රස්තාර ක්‍රමයටත් සම්මතයෙන් බැහැරවු නව ක්‍රමයටත් සකසා ඇත.

ගී මියැසිය-3

එදිනෙදා දිවියට ප්‍රථමාධාර

Highlights:

ගෝලීය ආර්ථික රටාවක් ඔස්සේ ජීවත් වන්නා වු මිනිසා එදිනෙදා ක්‍රියාකාරකම්වල දී විවිධ අනතුරු වලට මුහුණපායි.

එවැනි අවස්ථාවක දී ප්‍රථමයෙන් අපට සිහියට නැගෙනුයේ ප්‍රථමාධාර පිළිබඳවයි.අද අප රටේ දවසකට සිදුවන්නා වු අනතුරු බෙහෙවින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රිය අනතුරු මෙන්ම විදුලි අනතුරු ද බහුලව දක්නට ලැබේ.

සිංහල අකුරු සමඟ එම්බ්‍රොයිඩර් මෝස්තර

Highlights:

නිර්මාණශීලි එම්බොයිඩර් මෝස්තර සියයක් මෙම පොතට ඇතුළත් කර ඇත. මෙම මෝස්තර අතර,සිංහල අකුරු (ස්වර සහ ව්‍යංජන) වෙනුවෙන් ද එම්බොයිඩර් රටාවන්ට උචිත මෝස්තර 32 ක් අමතරව ඇතුළත් කර තිබීම විශේෂයකි. මේ සෑම මෝස්තර නිර්මාණයක්ම ඉතාමත් ක්‍රමානුකූලව සකස් කර ඇති නිසා ඒවා ඔබේ රෙදි පිළිවෙළට නිවැරදිව එක්කර ගැනීමෙන් නිසි අලංකාරත්වයක් වගේම ආකර්ෂණීය ස්වභාවයක් ද නිතැතින්ම හිමිවනු ඇත.

කතිර මෝස්තර – 2

Highlights:

-සාරි බෝඩර් සඳහා මෝස්තර
-පොත් පිට කවර හා කැලැන්ඩර් සඳහා මෝස්තර
-අත් පිස්නා සඳහා මෝස්තර
-කුෂන් කවර සඳහා මෝස්තර
-යුවතියන්ගේ බ්ලවුස්, සාය හා කමිස සඳහා මෝස්තර
-ළදරු කබා සඳහා මෝස්තර
-ළමා කොට්ට උර හා පොරවන සඳහා මෝස්තර
-බිත්ති සැරසිලි සඳහා මෝස්තර
-නත්තල් සැරසිලි සඳහා මෝස්තර
-ඇඳ ඇතිරිලි සඳහා මෝස්තර
-මේස රෙදි සඳහා මෝස්තර

කතිර මෝස්තර – 3

Highlights:

කතිර මැස්ම පිළිබඳ උනන්දු වන ඔබට මෙම පොතෙහි ඇතුළත් මෝස්තර කැමති ආකාරයේ නිර්මාණයකට දායක කරගැනීමට හැකියාවක් ඇත. මෙමඟින් මා උත්සාහ ගන්නේ ඔබට සරල මෝස්තරයෙන් පටන්ගෙන සංකීර්ණ මෝස්තර දක්වා ඕනෑම අන්දමේ මෝස්තරයක් පහසුවෙන් නිර්මාණය කරගන්නා ආකාරය පැහැදිලිව ඉදිරිපත් කිරීමටයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping