Product Tag: natum

natum

Showing all 4 results

Show:

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක නැටුම් රූපය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of Dancing Men හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

නර්තනයේ නාරි ලාසිතය

Highlights:

කාන්තාව සහ නර්තනය අතර ඇත්තේ නොබිඳිය හැකි සබැඳියාවකි. නර්තනයේ ඇති ලාස්‍ය ගුණය ඉස්මතු වීම සහ අලංකාරයක් ජනිත කිරීමට කාන්තා නර්තනයට ඇත්තේ විශේෂ හැකියාවකි. කෙසේ නමුත් ශ්‍රී ලාංකේය නර්තනය තුළ කාන්තාවගේ දායකත්වය පිළිබඳ ලියැවුණු, ප්‍රාමාණික කරුණු අන්තර්ගත විශ්ලේෂණාත්මක කෘති නොමැති තරම් ය. මේ අඩුපාඩුව සපුරාලනු වස් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධම්මිකා ලංකාතිලක මෙනෙවිය මේ කෘතිය පාඨකයා අතට මෙසේ පත් කොට තිබේ. ශ්‍රී ලාංකේය නර්තන කලාව පිළිබඳ පර්යේෂකයන්ට ප්‍රයෝජනවත් වන කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – නැටුම්

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි

උඩරට නැටුම් කලාව

Highlights:

කලකට පෙර මහනුවර ඇසළ පෙරහැර වැනි සංස්කෘතික උත්සවයන්ට පමණක් සීමා වී තිබුණු, මහජනයාගේ දර්ශනය ඈත් වූ උඩරට නැටුම දැන් පාසල් විෂය මාලාවට එක්වූ සෞන්දර්ය විෂයයකි. පාරම්පරික උඩරට නැටුම් ප්‍රවීණයන් කීප දෙනා අතරින් කෙනෙකු වන සේදරමන් මහතා ඉතා සරල බසින් ආධුනිකයන්ට මෙන්ම නැටුම් ගුරුවර ගුරුවරියන්ටත් අත් පොතක් සේ භාවිත කිරීමට සුදුසු පරිදි මෙම අගනා ග්‍රන්ථය සකස් කර ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping