මුම්මාරිය
දඩබ්බර යොවුන් විය විසින් මුරණ්ඩු කළ හිතුවක්කාර තාරුණ්‍යයේ ආවේගශීලීත්වය, අත්දැකීම් හමුවේ හික්මෙන අපූරුව දැක්වෙන නවකතාවකි “මුම්මාරිය”. ආදරය, විරහව, අහිමි වීම, දරාගැනීම මෙන්ම ජීවිතයේ බොහෝ ගැටලුවලට අධිෂ්ඨානශීලීව මුහුණ දෙන තරුණයෙකුගේ ජීවන සුවඳ මේ නවකතාවෙන් ඔබට විඳ ගත හැකිය
ගිරිහිස ඉඳුවර
නිමක් නැති කඳුළු මැද ගෙවෙන පරම්පරා කීපයක කතාන්දරයකට පස්සේ, ඒ සියලු දුක්ඛ දෝමනස්සයන් රිදී කාසි සැලෙන හඬින් සිනාසෙමින් අමතක කරලූ ඒ මල් කැකුළ… පෙති තළා පොඩිකළ කැකුළු මල විකසිතව, බඹරෙකුට ළං නොවී පෙම් කරන අපූරුව…
නේකවිධ වේදනා, දුක් සුසුම්, සතුට මැද ගෙවෙන ජීවිතවල අපූරු කතාන්දරයයි ‘ගිරි හිස ඉඳුවර’
නඩු-අනඩු – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඩේවිඩ් කරුණාරත්න මහතා විසින් රචිත ‘නඩු අනඩු‘ කෘතියයි.
නව යුගයේ මැවුම්කරුවෝ – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ සෝමරත්න විජයසිංහ මහතා විසින් රචිත ‘නව යුග්යේ නිමැවුම්කරුවෝ‘ කෘතියයි.
නත්තල් සැන්දෑව – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ විමල් වීරසිංහ මහතා විසින් රචිත ‘නත්තල් සැන්දෑව‘ කෘතියයි.
කලිසමේ වැරැද්ද – ලිහිණි පොත්
එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ජෝර්ජ් වික්ටර් මිගෙල් මහතා විසින් රචිත ‘කලිසමේ වැරැද්ද‘ කෘතියයි.
ස්නේහයේ දාසි
ආදරයට සීමාවක් නැත. ජාති, කුල, ආගම් භේද නැත. දුප්පත්, පොහොසත්, උස්මිටි භේද නැත. කුරා කුහුඹුවාගේ සිට පොහොසත් මනස් ඇති මිනිසා දක්වාම සංවේදනය වන ආදරය, කරුණාව, දයාබරත්වය යන තුලිත බැඳීම් මේ නවකතාව පුරා විහිද යයි. ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර ඒ ආදරණීය සිතුවිලි සරලව නවකතාවක් තුළට මෙසේ කැටිකොට ඔබ අතට පත් කරයි.
ලාබයි ඇපල්
ප්‍රවීණ ලේඛිකාවක වන තුෂාරි අබේසේකර විසින් ලියන ලද නවකතාවකි. ටෙලි නාට්‍යයක් ලෙසින් ද එළිදුටු නිර්මාණයකි. විවිධාකර හේතු නිසා කොළඹ නගරයේ පහත් යැයි සම්මත සමාජ ස්ථරයන් හි ස්ථානගතවන, කොළඹ නගරය පුරා ලාබෙට විකිණෙන ඇපල් මෙන්, සමාජය විසින්ම අඩු තක්සේරුවක් ලබා දෙන කාන්තාවන්ගේ ජීවිතවල අපට නොපෙනෙන පැත්ත පිළිබඳ කතා කරයි.
ඉසොප්ටේරා
තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලා යන ජීවිතයේ නේක විධ සිදුවීම් හමුවේ දක්වන ප්රතිචාරයන් හා ගැළපීම් නොගැළපීම් අතර දෝලනය වන ආදරය; ධනය,බලය,කීර්තිය හා ජනප්‍රියත්වය හමුවේ ගලායන ජීවිතවල කතාන්දරයයි ‘ ඉසොප්ටේරා’
තනි මිනිසා
ප්‍රවීණ ලේඛිකාවක, ටෙලිනාට්‍ය අධ්යක්ෂවරියක හා තිර රචනා ශිල්පිනියක ද වන තුෂාරි අබේසේකර විසින් ගුණසේන සමාගම වෙනුවෙන් නිර්මාණය කරන ලද නවතම නවකතාව ‘තනි මිනිසා’ වේ. පුද්ගලයකුගේ ජීවිතය වටා නිරතුරුව සැරිසරණ ආදරය, වේදනාව, දුක, කඳුළ සංවේදීව මෙන්ම සංයමයෙන් යුක්තව පාඨක හදවත් තුළ තැන්පත් කරන්නට සමත් අපූර්ව කෘතියක් ලෙස මේ පිළිබඳ සඳහන් කළ හැකිය.
ජයතිස්ස සහ රොස්ලින්
ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.
BUY EBOOK VERSIONඅක්කර පහ
සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.