Product Tag: Nipuna Publishers

Nipuna Publishers

Showing all 12 results

Show:

5 ශ්‍රේණිය පරිසරය වැඩපොත (ශිල්ප)

Highlights:

පාඩමෙන් පාඩමට විභාග පුනරීක්ෂණ පත්‍ර සමග පිළිතුරු සහිතයි.

5 ශ්‍රේණිය ගණිතය (ශිල්ප)

Highlights:

විභාග පුනරීක්ෂණ පත්‍ර සමග පිළිතුරු සහිතයි.

4 ශ්‍රේණිය ගණිතය වැඩපොත (ශිල්ප)

Highlights:

මෙම කෘතිය ගුරු අත්පොත අනුව සම්පාදනය කර ඇත. වාර විභාග පුනරීක්ෂණ හා පිළිතුරු සහිතයි.

4 ශ්‍රේණිය පරිසරය වැඩපොත (ශිල්ප)

Highlights:

මෙම කෘතිය ගුරු අත්පොත අනුව සම්පාදනය කර ඇත. සියලුම තේමාවන් සඳහා වෙන වෙන ම පුනරීක්ෂණ හා පිළිතුරු සහිතයි.

3 ශ්‍රේණිය පරිසරය වැඩපොත (ශිල්ප)

Highlights:

2018 වසරේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට ගැළපෙන ලෙස මෙම පරිසරය පොත සම්පාදනය කර තිබේ. පරිසර තේමාවන් සඳහා දැනුම ලබා ගැනීමට විෂය කරුණු හා පින්තූර බොහෝමයක් අවශ්‍ය වේ. ඒ අරමුණ ඉටු වන අයුරින් සෑම පරිසර තේමාවකටම අවශ්‍ය කරුණු හා පින්තූර ඉදිරිපත් කර තිබීම මෙම පොතේ ඇති විශේෂත්වයකි.

2 ශ්‍රේණිය මව්බස වැඩපොත (ශිල්ප)

Highlights:

මෙම 2 ශ්‍රේණියේ මව්බස පෙරහුරු වැඩපොත සම්පාදනයේ දී විෂය නිර්දේශයේ සඳහන් නිපුණතාවයන් හා විෂය අන්තර්ගතය මූලික කරගෙන එකී අරමුණු ඉටු වන අයුරින් නිර්මාණශීලි අභ්‍යාස රැසක් ඉදිරිපත් කර තිබේ.

1 ශ්‍රේණිය – මව්බස පිල්ලම් ඉගෙනුම (ශිල්ප)

Highlights:

පිල්ලම් ඉගෙනුම සහ වාක්‍ය ලිවීමේ හුරුව

පාසල් දෙවන හා තුන්වන වාරය වන විට අත් අකුරු කුඩාවට ලිවීමට හුරු විය යුතු ය. ඒ සඳහා රූල් අතර අකුරු නිවැරදි ප්‍රමාණයෙන් හා ස්වරූපයෙන් ලිවීමට හුරු කරවීම පිණිස මෙම පොතෙහි අමතර පිටු 12 ක් එකතු කර තිබේ. එම පිටු දොළහේ ඇති අභ්‍යාස නිවැරදි ව කිරීමෙන් දරුවාට පිල්ලම් සහිතව නිවැරදි ප්‍රමාණයෙන් යුතු අකුරු ලිවීමට හොඳ හුරුවක් ලැබෙනු ඇත.

Grade 4 – Lesson to lesson English Activity book (Shilpa)

Highlights:

Grade 4 – Lesson to lesson English Activity book

  • Activities for pupil’s workbook
  • Suggested Vocabulary
  • Classroom Language

Grade 2 – Essential Math Skills a competency workbook (Shilpa)

Highlights:

Grade 2 – Essential Math Skills a competency workbook
This New edition includes every lesson of the new syllabus.

Separate Lessons for

  • First term
  • Second term
  • Third term

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය බුද්ධ ධර්මය 2012-2021

Highlights:

අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය බුද්ධ ධර්මය 2012-2021 පසුගිය වසර 10ක ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුළත් වේ.

4 – ශ්‍රේණිය සිංහල දැනුම

Highlights:

4 – ශ්‍රේණිය ගුරු අත්පොතට අනුගත ව මූලික පාඩම් මුල සිට මෙම පොතේ අනුපිළිවෙලට ඉදිරිපත් කර ඇති අතර, එකී ප්‍රධාන පාඩම්වලට හානි නො වන සේ අමතර අභ්‍යාස රැසක් හා පුනරීක්ෂණ පත්‍ර 10ක් ද ලෙස මුල සිට මෙම පොතට එකතු කර ඇත.

Grade 2 Essential Environment Skills a competency workbook

Highlights:

This new edition includes every lesson of the new syllabus.

Grade 2 Essential Environment Skills a competency workbook
Separate lessons for

  • First term
  • Second term
  • Third term
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping