06 – ශ්‍රේණිය ඉතිහාසය වැඩපොත
Highlights:
කෘතියේ පෙළගැස්ම
- ඉතිහාසය හැදින්වීම
- ආදි මිනිසා
- ලෝකයේ පැරණි ශිෂ්ටාචාරය
- ශ්‍රී ලංකාව ජනාවාස වීම
- අපේ අභීත රජවරු (අනුරාධපුර යුගය)
රු450.00
09 – ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය අතිරේක පෙරහුරු වැඩපොත
Highlights:
- සියලුම පාඩම් ආවරණය කරයි
- සියලුම පාඩම් සඳහා අතිරේක කරුණු ඇතුලත් ය.
- අභ්‍යාස ප්‍රශ්න සහිත ය
- ඇතැම් අභ්‍යාස සඳහා පිළිතුරු ද ඇතුලත් ය.
රු500.00
08 ශ්‍රේණිය – ඉතිසාසය
Highlights:
- මෙම ග්‍රන්ථය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත.
- සෑම පාඩමක් සඳහාම කෙටි හැඳින්වීමක් සමග වැදගත් අමතර කරුණු ඇතුලත්කර ඇත.
- එක් එක් පාඩම සඳහා ප්‍රමාණවත් පරිදි අභ්‍යාස සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලත් වේ.
- සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට මෙහි ඇති අභ්‍යාස හා ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වේ.
- අ.පො.ස. (සා/පෙළ) දක්වාම ඉතිසාස විෂයෙන් උසස් සාමාර්ථයන් ලබා ගැනීමට මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබන දැනුම ඉවහල්වේ.
රු450.00
කෙටි කතා සංග්‍රහය – විචාරය / රසාස්වාදය සහ පෙරහුරු ප්‍රශ්නෝත්තර
Highlights:
2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිතයි
- කෙටිකතාව හඳුන්වාදීම
- කෙටිකතා විචාර මූලධර්ම
- සිංහල කෙටිකතාවේ ආරම්භය, පුරෝගාමී කතුවරුන්
- නිර්දිෂ්ට කෙටිකතාවන්හි කතුවරු හා ඔවුන්ගේ ජීවිත සටහන්
- කෙටිකතා විමසුම හා රසාස්වාදය
- කෙටිකතා ප්‍රශ්නෝත්තර ඇතුළත් වේ.
රු400.00
ශ්‍රී ලාංකාවේ නාට්‍ය කලාව (1940-1980)
Highlights:
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර “මාර්ග” අයතනයේ ආරාධනාවෙන් කළ DESK STUDY FOR MATGA PROJECT: THE IMPACT OF CONTEMPORARY SINHALA THETRE ON ATTITUDES, HABITS, INTERESTS AND TASTES OF THE THEATRE GOER’S DURING THE PERIOD 1940-1980 A HISTORICAL AND CRITICAL SURVEY OF THEATRE IN SRI LANKA යන හිසින් වූ අමුද්‍රිත අධ්‍යයනයේ සිංහල පරිවර්තනය වන මෙම කෘතිය 1940-1980 දක්වා වූ කාල වකවානුවේ මෙරට නාට්‍ය කලාව පිළිබඳව කෙරෙන විමර්ශනාත්මක කෘතියකි.
රු1,100.00
සිංහල වියරණ – 03 ප්‍රශ්නෝත්තර සංග්‍රහය
Highlights:
2019 සිට පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව නිර්දේශයට අනුව සැකසූ මෙම කෘතියට
- ප්‍රස්ථාව පිරුළු, රූඩි, සමානාර්ථ හා බහු අර්ථ පද
- යුගල පද, ඡත්‍ර පද
- තීරු ලිපි රචනා හා භාෂණ හා ලේඛණ භාෂාව
- විශේෂාංග ලිපි රචනය
- ශාස්ත්‍රීය ලිපි සම්පාදනය
- අපේ ගැමි වහර, ගාඩිජන වහර, වැදිජන වහර, ධීවර බස, කමත් බස
- ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර ප්‍රශ්නෝත්තර සමගින් ඇතුලත් ය.
රු450.00
පෙමතො ජායතී සොකො – රසාස්වාදය හා විචාරය
Highlights:
2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත මෙම කෘතියට
- නාට්‍ය කලාව පිළිබඳව පූර්ණ හැඳින්වීමක්
- පෙර අපර නාට්‍ය කලාවන්ගේ රංග ශෛලිය
- ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා නාට්‍ය කලාව
- සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලා දායකත්වය
- සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතාවස්තුව
- ප්‍රධාන චරිත නිරූපනය
- භාෂා කුසලතාව
- පේමතෝ සංගීතය
- පේමතෝ 1957 මුල්ම ගුවන් විදුලි නාට්‍යයේ කොටසක් ද ඇතුලත් ය.
රු450.00
බැද්දේගම – රසාස්වාදය හා විචාරය
Highlights:
2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංයල විෂය සඳහා නිර්දේශිත ලෙනාර්ඩ් වුල්ෆ්ගේ මෙම කෘතියට
- බැද්දේගම කතා සාරය
- බැද්දේගම කතුවරයා සහ අනුවර්තකයා
- බැද්දේගම ප්‍රධාන චරිත නිරූපන
- බැද්දේගම අනුවර්තනය
- බැද්දේගම පිළිබඳ විචාරක මත කීපයක් සහ සාහිත්‍ය වින්දනය සහ විචාරය පිළිබඳ මාහාචර්ය සරච්චන්ද්‍රයන්ගේ අදහස් ඇතුලත්ය.
රු350.00