සමාජවාදි විප්ලවය ජාතික කරළිය මත ආරම්භ වෙයි, එය ජාත්‍යන්තර කරළිය මත දිග හැරෙයි, ලෝක කරළිය මත පූර්ණත්වයට පත් වෙයි . එනයින්, සමාජවාදි විප්ලවය වචනයේ වඩා නැවුම් හා වඩා පුළුල් අර්ථයෙන් නො නවතින විප්ලවයක් බවට පත් වෙයි: එය අපගේ මුළු මහත් ග්‍රහලෝකය මත නව සමාජයක අවසාන ජයග්‍රහණය තුළ පමණක් පරිසමාප්තිය අත් කර ගනියි”.