Product Tag: P. B. Galahitiyawa

P. B. Galahitiyawa

Showing all 5 results

Show:

09 – ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය අතිරේක පෙරහුරු වැඩපොත

Highlights:
  • සියලුම පාඩම් ආවරණය කරයි
  • සියලුම පාඩම් සඳහා අතිරේක කරුණු ඇතුලත් ය.
  • අභ්‍යාස ප්‍රශ්න සහිත ය
  • ඇතැම් අභ්‍යාස සඳහා පිළිතුරු ද ඇතුලත්‍ ය.

කෙටි කතා සංග්‍රහය – විචාරය / රසාස්වාදය සහ පෙරහුරු ප්‍රශ්නෝත්තර

Highlights:

2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිතයි

  • කෙටිකතාව හඳුන්වාදීම
  • කෙටිකතා විචාර මූලධර්ම
  • සිංහල කෙටිකතාවේ ආරම්භය, පුරෝගාමී කතුවරුන්
  • නිර්දිෂ්ට කෙටිකතාවන්හි කතුවරු හා ඔවුන්ගේ ජීවිත සටහන්
  • කෙටිකතා විමසුම හා රසාස්වාදය
  • කෙටිකතා ප්‍රශ්නෝත්තර ඇතුළත් වේ.

සිංහල වියරණ – 03 ප්‍රශ්නෝත්තර සංග්‍රහය

Highlights:

2019 සිට පැවැත්වෙන අධ්‍ය‍යන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) නව නිර්දේශයට අනුව සැකසූ මෙම කෘතියට

  • ප්‍රස්ථාව පිරුළු, රූඩි, සමානාර්ථ හා බහු අර්ථ පද
  • යුගල පද, ඡත්‍ර පද
  • තීරු ලිපි රචනා හා භාෂණ හා ලේඛණ භාෂාව
  • විශේෂාංග ලිපි රචනය
  • ශාස්ත්‍රීය ලිපි සම්පාදනය
  • අපේ ගැමි වහර, ගාඩිජන වහර, වැදිජන වහර, ධීවර බස, කමත් බස
  • ප්‍රාදේශීය භාෂා ව්‍යවහාර ප්‍රශ්නෝත්තර සමගින් ඇතුලත් ය.

පෙමතො ජායතී සොකො – රසාස්වාදය හා විචාරය

Highlights:

2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංහල විෂය සඳහා නිර්දේශිත මෙම කෘතියට

  • නාට්‍ය කලාව පිළිබඳව පූර්ණ හැඳින්වීමක්
  • පෙර අපර නාට්‍ය කලාවන්ගේ රංග ශෛලිය
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා නාට්‍ය කලාව
  • සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලා දායකත්වය
  • සද්ධර්මාලංකාරයේ ස්වර්ණතිලකා කතාවස්තුව
  • ප්‍රධාන චරිත නිරූපනය
  • භාෂා කුසලතාව
  • පේමතෝ සංගීතය
  • පේමතෝ 1957 මුල්ම ගුවන් විදුලි නාට්‍යයේ කොටසක් ද ඇතුලත්‍ ය.

බැද්දේගම – රසාස්වාදය හා විචාරය

Highlights:

2017 සිට අ.පො.ස (උ/පෙළ) සිංයල විෂය සඳහා නිර්දේශිත ලෙනාර්ඩ් වුල්ෆ්ගේ මෙම කෘතියට

  • බැද්දේගම කතා සාරය
  • බැද්දේගම කතුවරයා සහ අනුවර්තකයා
  • බැද්දේගම ප්‍රධාන චරිත නිරූපන
  • බැද්දේගම අනුවර්තනය
  • බැද්දේගම පිළිබඳ විචාරක මත කීපයක් සහ සාහිත්‍ය වින්දනය සහ විචාරය පිළිබඳ මාහාචර්ය සරච්චන්ද්‍රයන්ගේ අදහස් ඇතුලත්ය.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Decoration sticker
Decoration sticker
Decoration sticker