Product Tag: panuwa

panuwa

Showing the single result

Show:

දඟකාර නූටෝ – පණුවො ආවෙ කොහෙ ඉඳන්ද?

Highlights:

‘පණුවො ආවෙ කොහෙ ඉඳන්ද?’ යනු ‘දඟකාර නූටෝ’ පොත් මාලාව යටතේ ප්‍රකාශයට පත් වූ එක් කෘතියකි. කුතුහලයෙන් පිරි දරුවන්ගේ සිත් තුළ නැගෙන ගැටලු විද්‍යාත්මක ඇසකින් බලා ළමා ලෝකයට ගැළපෙන සරල, සිත් ඇදගන්නාසුලු බස් වහරකින් ඉදිරිපත් කර තිබේ. සිත් ඇදගන්නා මනරම් සිතුවම්වලින් ද කෘතිය පරිපූර්ණය. මෙහි කතුවරයා වන නුවන් තොටවත්ත වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම ප්‍රකට ළමා කෘති රචකයෙකි. මේ වන විට බොහෝ ළමා කෘති රචනා කොට ඇති ඔහු හොඳම ළමා ගී රචකයකු වශයෙන් රාජ්‍ය සම්මානයෙන් පවා ඇගයීම් ලබා ඇති අතර ඔහුගේ වෙනත් නිර්මාණ, සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping