Product Tag: PASIDU PRAKASHAKAYO

PASIDU PRAKASHAKAYO

Showing all 2 results

Show:

බෞද්ධ ශීලය කුමකට ද?

Highlights:

බෞද්ධ දර්ශනයෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද යන්න
බෞද්ධ සමාජයේ ම. ඉපදී වයස්ගත වු අයට පවා නොතේරීමට,
හේතුව වර්ථමානයේ එය ඉදිරිපත් කරන වැරදි ආකාරයයි.

ඔබට දුක් පීඩා ගෙන දෙන්නේ සංවර්ධනය නොවු දියුණුකර
නොගත් ඔබගේ මනස ම ය. එය සංවර්ධනය කරගත් කළ
එය මෙලොවදී පමණක් නොව පර ලොවදීත් සතුට
ගෙනදෙයි.

මනසේ යථා ස්වභාවය හදුනාගත හැක්කේ ශීලයට අවතිර්ණය වු
තැනැත්තාට ය.

බෞද්ධ ශීල ප්‍රතිපදාව තුළින්, මානසික ස්ංවර්ධනය සිදුවන අයුරු
පෙන්වා දෙන මෙම ග්‍රන්ථය ඔබගේ දෙලොව දියුණුවට උපකාරී
වේ.

දස පුණ්‍ය ක්‍රියා හෙවත් දස කුසල කම්

Highlights:

පුණ්‍ය ක්‍රියාවන් මොනවාද යන්න ඇතැම් බෞද්ධයන් දැන
සිටියත් ඔවුන්ගේ අවබෝධය පරිපූර්ණ එකක් නොවේ.
මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ පරිපුර්ණ අවබෝධයක් ලබා
දීම පිණිස සැකසුන එකකි.

බොහෝ බෞද්ධයන් පරලොව සැප පිණිස යැයි, සිතාගෙන
ආමිස පුජාවන්වල නිරත වෙති.එහෙත් ඒවා පවා නියමාකාරයෙන්
සිදු කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ, ඔවුන් තුළ ඒ
සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping