Product Tag: Physics

Physics

Showing all 17 results

Show:

The Physics Book

Highlights:

Learn about the Big Bang theory, astrophysics and gravity in The Physics Book.

Part of the fascinating Big Ideas series, this book tackles tricky topics and themes in a simple and easy to follow format. Learn about Physics in this overview guide to the subject, brilliant for beginners looking to learn and experts wishing to refresh their knowledge alike! The Physics Book brings a fresh and vibrant take on the topic through eye-catching graphics and diagrams to immerse yourself in.

This captivating book will broaden your understanding of physics, with:

– More than 100 ground-breaking ideas in this field of science
– Packed with facts, charts, timelines and graphs to help explain core concepts
– A visual approach to big subjects with striking illustrations and graphics throughout
– Easy to follow text makes topics accessible for people at any level of understanding

The Physics Book is the perfect introduction to the science, aimed at adults with an interest in the subject and students wanting to gain more of an overview. Here you’ll discover more than 90 of the most important laws and theories in the history of physics and the great minds behind them. If you’ve ever wondered exactly how physicists formulated and proved groundbreaking abstract concepts, this is the perfect book for you.

Your Physics Questions, Simply Explained

How do magnets generate electricity? What is antimatter? Is time travel possible? If you thought it was difficult to learn the many laws and concepts of physics, The Physics Book presents key information in a clear layout. Learn about Pythagoras’s observations on music, Galileo’s experiments with spheres and Isaac Newton’s theories of gravity and laws of motion with superb mind maps and step-by-step summaries.

Light (Physics Unit 3-4)

Highlights:
Light is another book in the series of books published in english on the physics new syllabus for genaral certificate of education (Advanced Level) effective from 2017. The unit 2, Oscillations and Waves, of the physics new syllabus is presented in four parts and this publication has been compiled as the last one of the four parts. Commencing with simple theory , all the expected concepts and subject matter relevant to the light is explained here in very simple form covering a complete course. Also included in this book are a large number of questions related to all relevant subject matter and step solutions providing a type of a rehearsal to slave them successfully.

Grade 10 – Physics

Highlights:

This book series are focused for this objective. When you are unable to get teacher’s individual attention, these short note series will be very helpful. These book series are produced by experienced teachers for relevant subject and experienced staff for marking examination papers.

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. ප්‍රත්‍යස්ථතාව, දුස්‍රාවීතාව, පෘෂ්ඨික ආතතිය, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ඇතුලත්ය.

උසස් පෙළ භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්ස් විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.

පදාර්ථය හා විකිරණ ප්‍රශ්න හා පිළිතුරු

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, පදාර්ථය හා විකිරණ විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. කෘෂ්ණ වස්තු, ප්‍රකාශ විද්‍යුත් ආචරණය, විකිරණශීලතාව, X-කිරණ, ඩි බ්‍රොග්ලි තරංග ආයාමය, න්‍යෂ්ටික ශක්තිය කරුණු මුල් කරගෙන ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු සකසා ඇත.

උසස් පෙළ භෞතික විද්‍යාව ක්ෂේත්‍ර

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, ක්ෂේත්‍ර විෂය කොටසට අදාළ ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත. උසස් පෙළ භෞතික විද්‍යාව: ක්ෂේත්‍ර (ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු) ගුරුත්වාකර්ෂණ බල ක්ෂේත්‍ර, විද්‍යුත් බල ක්ෂේත්‍ර, විද්‍යුත් චුම්භකත්වය, යන විස්තර අන්තර්ගතය.

භෞතික විද්‍යාව තාප භෞතිකය

Highlights:

උසස් පෙළ භෞතික විද්‍යාව, තාප භෞතිකය විෂය කොටසට අදාළ සිද්ධාන්ත, ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු මෙහි අන්තර්ගත වේ. සිසුන්ට සහ එම විෂයය උගන්වන ගුරුවරුනට රුකුලක් වන සේ විශේෂයෙන් ම මෙය සම්පාදනය කර ඇත.උසස් පෙළ භෞතික විද්‍යාව: තාප භෞතිකය (ප්‍රශ්න හා පිළිතුරු- සිද්ධාන්ත, බහුවරණ, රචනා ප්‍රශ්න, පිළිතුරු ද ඇතුලත් ය.

උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය

Highlights:

අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යව – ආලෝකය සාරාංශගත පුනරීක්ෂණ සටහන් සහ 1987 – 2020 වසර 34ක පසුගිය විභාග MCQ විවරණය | බහුවරණ 156 සඳහා විවරණය කරණ ලද පිළිතුරු සහිතව ආලෝකය කෙටි සටහන් සහ විභාග බහුවරණ විවරණය 1987 – 2020

තරල

Highlights:

මෙම කෘතිය මගින් උසස් පෙළ භෞතික විද්‍යාව ද්‍රවස්ථීතිය, ද්‍රව පීඩනය, වායුගෝලීය පීඩනය, ආකිමිඩීස්ගේ මූලධර්මය, ඉපිලෙන වස්තුවක සමතුලිතය, ඉපිලීම, ත්වරණය වන තරල, ද්‍රවයක ඝනත්වය සෙවීමේ පරීක්ෂණ, ද්‍රව ගතිකය, බ’නූලි සමීකරණය සහ එහි යෙදීම් යන විෂය කොටස් ඇතුලුව රූපසටහන් සහ උදාහරණ විශාල සංඛ්‍යාවක් සහිතව ඉතා සරලව ඉදිරිපත් කර ඇත.

11 Physics & Chemistry Lesson Summaries

Highlights:

The ” Akura Pilot Lesson
Summaries” has been published
with the purpose of better clarifying
the subject matters learnt in the
class room and to make students
memorize the concepts and knowledge
with a better understanding.

භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස

Highlights:

භෞතික විද්‍යාව මිනුම් අභ්‍යාස

Edexcel International Gcse (9-1) Physics Student Book

Highlights:

This book provides comprehensive coverage of the new Edexcel International GCSE (9-1) specification with progression, international relevance and support at its core. It is designed to supply students with the best preparation possible for the examination:

භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න Classified MCQ (1980 සිට 2021 දක්වා)

Highlights:

භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න (1980 සිට 2021 දක්වා) පාඩම් 11 ට අනුව වර්ගීකරණය කළ බහුවරණ ප්‍රශ්න සහා පිළිතුරු නව විෂය නිර්දේශයට අනුකූලයි.

A Short History of Nearly Everything

Highlights:

Bill bryson describes himself as a reluctant traveller, but even when he stays safely at home he can’t contain his curiosity about the world around him. A short history of nearly everything is his quest to understand everything that has happened from the big bang to the rise of civilization – how we got from there, being nothing at all, to here, being us. Bill bryson’s challenge is to take subjects that normally bore the pants off most of us, like geology.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping