- You cannot add "ජ්‍යොතිෂය උගැනුමට පහසු මග 2" to the cart because the product is out of stock.
මෙරදුන් සැපතින් පුරඳුරු අයුරූ
සතොසින් දෙන නිති මහදන් වතුරූ
වසමින් යදිගඟ මනදොළ ඉතුරූ
පුරමින් වතළේ යස කිරි සයුරූ
කෝට්ටේ අවධියේ ලක්දිව එක්සේසත් කොට රාජ්‍ය විචාරණයේ යෙදුණු සිරි පැරැකුම්බා රජුන් ගේ ගුණ වර්ණනා කිරීම සඳහා ප්‍රබන්ධිත මේ කාව්‍යය ‘පැරැකුම්බා සිරිත’ නමින් හැඳින්වේ. මෙහි ‘සිරිත’ යනුවෙන් යෙදුණේ සකුවෙහි ‘චරිත’ වදනට සිංහල සද-ශබ්දය දීමෙනි. හැසිරිමේ පිළිවෙළ, ප්‍රකෘති ස්වභාවය, ක්‍රියාවලිය යනු එහි අරුත යැ. පැරැකුම්බා සිරිත වර්ණනා කළ කවර හෝ කිවිවරයකු ගේ ප්‍රාර්ථනාව-අරමුණ වූයේ පරාක්‍රමබාහු නරේන්ද්‍රයා ගේ චරිතය වර්ණනා කිරීම යි. ඒ අනුව මැ ඊට ‘පැරැකුම්බා සිරිත’ යනුවෙන් හෙළ වහරට අනුව නම යෙදිණි.
මෙකල අප රට දෛවඥයන්ට දශාඵල කීමට ඉවහල් වූ ප්‍රයෝජනවත් සිංහල පොතක් නොමැති හෙයින් පවත්නා බලවත් අඩුපාඩු තරමක් දුරටවත් පිරිමසා ලන අටියෙන් විංශොත්තරී නක්ෂත්ර මහ දශාවේ පංච විධ භුක්තිය පිළිබඳව දශා ප්‍රදීප නම් වූ මේ ග්‍රන්ථය ප්රතිපාදනයෙහි ව්‍යාපෘත වීමු.
නහන මෙහෙ නියුත් දෙනෙ අද සොයා විල්වත්
සදා මඟ විසිත් කැරැ ගෙන මිටුසක් විටී මේ
බාහිර උපාධි පරීක්ෂණ සඳහා නියමිත කොටස් ඇතුළත් වේ. විද්‍යාචක්‍රවර්තීන්ගේ අමෘතාවහ නම් බුද්ධචරිතය හෙවත් බුත්සරණ අංගුලිමාල, නාලාගිරි, තීර්ථක, ආලවක දමන හා වෙස්සන්තර ජාතකය ගැටපද විවරණ සහිතයි.
ශ්‍රී පරාක්‍රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් ප්‍රණීත සිංහල බෝධි වංශයේ අන්තර්ගය.
අභිධානප්පදීපිකා නම් වූ පාලි නිඝණ්ඩුව
කෘතියේ අන්තර්ගතය
පඤ්ච පක්ෂය
ව්‍යාසකාරය සහ හිතොපදෙශය
කෘතියේ පෙළගැස්ම
මෙහි සඳහන් වන්නේ සියළුම ආකාරයේ අක්ෂි රෝග සඳහා ප්රත්යක්ෂ පාරම්පරික ඖෂධ වට්ටෝරු රාශියකි.
කෘතියේ පෙළගැස්ම
ශාස්ත්‍ර කීම් නැකැත් යෙදීම් ආදිය සම්බන්ධව භාවිත කරන වැදගත් ගුරුකම් රාශියකින් සහ පඤච පක්ෂයේ ගුරුකම් කාණ්ඩයකින්ද සමන්විතය.
පාළි නාම වරනැගිල්ල පුරාණ ආචාර්යවරයන් විසින් ලියා තිබුණු ගාථාව්යාඛ්යානය අඩුතැන් පුරවා ආචාර්ය සිප්කඩුවේ සුමංගලාභිධාන නායක ස්ථරවිරයන් වහන්සේ විසින් කරන ලද අඛ්‍යාත ව්‍යාඛ්‍යාව ද ගළපා එක පොතක් වශයෙන් ගලපා පාළි භාෂාව ඉගෙන ගන්න වුවන්ගේ සුඛාවබෝධය සඳහා අක්ෂර ශොධනාදිය කොට අච්චු ගස්සවන්ට යෙදුණා ඇති.
“ජ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂය කිසිදු ආගමකට අයත් නැති හේතු ඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකි ය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස් වන සුලු ය. එහෙත් ජ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන් අදත් නොවෙනස්ව පවතී.”
කෘතියේ පෙළගැස්ම
නිමනැති සංසාර සාගරය පීන ලා
නිමනැති වස්තු ඇස් ඉස් ලේ දන් දී ලා
නිමනැති වීරියක් කෙරුවාය හිත වෙ ලා
නිමනැති බුදු බවට ජීවිත දන් දී ලා
කෘතියේ පෙළගැස්ම
රූප ශබ්ද දී කිසි අරමුණක් නැති ව හුදෙක් මනසට ම ඉව වැටීමෙන් ඒ රූපශබ්දාදීන්ගේ ස්වරූපය පවා අවබෝධ වීම බොහෝ සත්වයන්ගේ සාමාන්‍ය වූ චිත්තධර්මය පිළිබඳ විද්යුත්බල විශේෂයකි. මේ ඉව වැටීම බොහෝ තිරශ්චීන සත්වයන්ගේ විශේෂ සහජ බලයක් ලෙස සලකනු ලැබේ.
බුද්ධ මාලාව හෙවත් පිරිත් සෙත් ශාන්තිය සහ දේව කන්කලව්ව (සම්පූර්ණ ආරක්ෂා ක්‍රම 150)
සකුව උගන්නා දුහුනන් සඳහා සැකසුණු බැවින් මුලදී සාධාරණ ශබ්දවල වරනැගිලිත් එයට පසු විශේෂ ශබ්දවල වරනැගිලිත් දුන්නමු. අමාරු ශබ්දවල තේරුම් ද උපග්‍රන්ථයක් වශයෙන් දී ඇත.
මෙම පුස්කොළ පොතෙන් 1 දේශීය වෛද්‍ය ග්‍රන්ථය මෙයට ශත වර්ෂ තුනක්ට ආසන්න කාලයකට පෙර අප පාරම්පරික වෙද ඉසිවරයෙකු විසින් සටහන් කොට තබන ලද පුස්කොළ ග්රන්ථයකින් උපුටා ගන්නා ලද්දකි.
ද්වීතීය ධර්මකීර්ති මාහිමියන්ගේ මහා සාහිත්‍ය කෘතිය සද්ධර්මාලංකාරයයි. එය පොළොන්නරු කාලයේ සිට පොදු ජනයා සදහා ලියැවී ආ බණකතා සංග්‍රහයට ගම්පොළ කාලයේදී එක්වූ සිංහල මහා බණ පොතකි. එසේ ම එය පාලි බණ සිංහලෙන් ලියු පොත් ගණයට වැටෙන්නකි.
පූජාවලිය (31-34 පරිච්ඡෙද) සිරි තිලකසිරි
Best Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys