Product Tag: reviewing book

reviewing book

Showing all 8 results

Show:
25% DISCOUNT

උසස් පෙළ බැද්දේගම

Highlights:

බැද්දේගම වීමංසා 2017 නව නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත බැද්දේගම නවකතාව ඉතා සියුම් ව විමර්ශනය කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසුන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබාදෙයි.

රු206.25
25% DISCOUNTSold Out

උසස් පෙළ කෙටි කතා සංග්‍රහය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයයට නියමිත කෙටි කතා ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසු සිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබා දෙයි. .

රු195.00
25% DISCOUNT

උසස් පෙළ ගුත්තිල කාව්‍ය වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත ගුත්තිල කාව්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය සිසුසිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.

රු225.00

සිංහල සාහිත්‍ය රසාස්වාදනය හා විචාරය

2 ★
2 ★
1 Rating
5 ★
0
4 ★
0
3 ★
0
2 ★
1
1 ★
0
Highlights:

10-11 ශ්‍රේණිවල ඉගෙනුම සිසු දරු දැරියන් දෙවන කාණ්ඩයේ අතිරේක විෂයයක් ලෙස තෝරා ගන්නා සිංහල සාහිත්‍ය රසාස්වාදය යන විෂයය වෙනුවෙන් ලියැවුණු කෘතියකි. සාහිත්‍ය නිර්මාණයන් රස වින්දනය කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් ආකල්ප හා බුද්ධිය ද වර්ධනය වෙයි. මෙම විෂය දරුවන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණ ද මෙයයි.

BUY EBOOK VERSION

සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විචාරය – නව විෂය නිර්දේශය 2016

Highlights:

සාමාන්‍ය පෙළ සාහිත්‍ය විචාර සඳහා අත්වැලක් සැපයීම සඳහා මේ කෘතිය සම්පාදනය කොට තිබේ. දරුවන්ට තම ඉලක්ක ජය ගත හැකි මාවතකට පෙළඹවීමක් ඇති කරවමින් සාහිත්‍ය ප්‍රශ්න හා පිළිතුරු මේ කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත. උම්මග්ග ජාතකයෙන්, ගුත්තිල කාව්‍යයෙන්, හංස සංදේශයෙන්, නූතන පද්‍ය ඇසුරින් හා ජන කවියෙන්, කෙටි කතාවෙන් සිදු වී ඇති සමාජ සංස්කෘතික මෙහෙය එළිදක්වමින් සිසු මනස පුබුදුවාලන්නට කතුවරයා දැඩි මෙහෙවරක් දරා තිබේ.

BUY EBOOK VERSION

10-11 ශ්‍රේණි සඳහා සාහිත්‍ය විචාර සංග්‍රහය

Highlights:

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පෙළ පංති සඳහා ක්‍රමානුකූලව සහ සරලව සාහිත්‍ය කෘති විචාරය කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා මෙම කෘතිය සම්පාදනය කොට තිබේ.

25% DISCOUNTSold Out

පේමතෝ ජායති සෝකෝ – වීමංසා

Highlights:

2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පේමතෝ ජායතී සෝකෝ නාට්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමව ද ලබාදෙයි.

BUY EBOOK VERSION
රු165.00

අතුරු මිතුරු නපුරු මුහුද

Highlights:

සුප්‍රකට කිවියකු සහ ගීත රචකයකු වන රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද ළමා කෘතියකි. ජපන් ළමා කතාවක් වන මෙයින් කියැවෙන්නේ සුනාමිය පිළිබඳ කතාවකි. පාසලේදී ගුරුවරයාගෙන් සුනාමිය පිළිබඳ ඉගෙන ගන්නා දරුවා සැබෑ ලෙසම සුනාමියක් පැමිණි අවස්ථාවේදී එයින් දිවි ගළවාගන්නා අන්දම මෙයින් කියැවෙයි.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping