Product Tag: Sadeepa Publication

Sadeepa Publication

Showing all 3 results

Show:

අතුරුදන් වන හොරු

Highlights:

“අපි රෑට ඔත්තු බලන්න ඕනැ නෑ. හවස පහට විතර ගිහින් ඔවුන්ව එක්කරගෙන එමු. මට හිතෙන හැටියට හොරු කට්ටිය ඔවුන්ගේ වැඩ කටයුතු ඒ වෙලාවට අහවර කරයි. හොරුන්ගෙ ප්‍රධානියා ඒ වෙලාවට පෙනෙන්න හිටියෙ නැත්නම් අපිට ඔහුව දකින්න ලැබෙන එකක්ම නෑ.. රෑ තිස්සෙ ඔත්තු බලන්න හේතුවක් නෑ. අපි ආයෙත් උදේම පටන් ගනිමු””ඒක හොදයි” චෙට් කීවේ ඔහුගේ ඇඳ මතට පනිමිනි.”මම නාන්න යනවා” කී ෆ්‍රෑන්ක්, වර්න් සිටි කාමරයේ සිට කාමර අතර වූ දොරෙන් හාඩ් සොහොයුරන්ගේ කාමරයට ඇතුළු විය.ඔහුගේ ඇඳුම් බෑගය බිත්තිය අසල කුඩා බංකුවක් මත විය. නා ගැනීමට පෙර අලුත් ඇඳුම් ගැනීම සඳහා ඔහු එය විවෘත කළේය. ඒ සමඟම දුම්‍ රොටු හා ගිනිදළු නංවමින් පිපිරුම් හඩක් නැගුණි !

9 ශ්‍රේණිය දෙවන බස දෙමළ

Highlights:

ලෝකයේ බොහෝ භාෂා පවතී.අපේ රටේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය ම භාවිතයේ තිබේ. සිංහල භාෂාවටත්,දෙමළ භාෂාවටත් ඉතා දීර්ඝ ඉතිහාසයක් මෙන්ම සාහිත්‍ය උරුමයක් ද තිබේ. භාෂාව බොහෝ දෙනෙක් විවිධ අවශ්‍යතා උදෙසා උගනිති. ආර්ථික අවශ්‍යතාවන්ටත්, රැකියා අවස්ථා ලබාගැනීමටත් භාෂා නිපුණත්වය වැදගත් වේ. සංස්තීන් අවබෝධ කරගැනීමට ද, රසාස්වාද හැඟීම් වර්ධනය කිරීමට ද භාෂාව ඉවහල් වේ.

මදුරු උවදුරෙන් ආරක්ෂා වෙමු

Highlights:
ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත් කරන මදුරු රෝග පිළිබදවද
මදුරුවන්ගේ ජීවන චක්‍රය හා වයාප්තිය පිළිබදවද මේ පොතෙන්
ඔබ දැනුවත් කෙරෙයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping