Product Tag: Samanala Danuma Publishers

Samanala Danuma Publishers

Showing all 13 results

Show:

2 ශ්‍රේණිය සිංහල වැඩපොත

Highlights:

2 ශ්‍රේණිය සිංහල වැඩපොත 2017 සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත. 2 ශ්‍රේණිය සිංහල විෂය නිර්දේශයට අදාළ මාතෘකා සියල්ලම මෙහිදී සැලකිල්ලට ගෙන ඇති අතර එම මාතෘකාවන්ට අයත් ක්‍රියාකාරකම් සියල්ලම පාහේ විෂය නිර්දේශයට අනුකූලවම ඉදිරිපත් කර ඇත.

2 – ශ්‍රේණිය පරිසරය අත් පොත

Highlights:

2017 නව විෂය විෂය නිර්දේශයට අනුව සම්පාදිත පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් අත්පොත

2 ශ්‍රේණිය පස්රූලෙන් තනිරූලට වැඩපොත

Highlights:

දරුවාගේ මානසික සතුට කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් ළමා අවධියට ගැළපෙන, සංකීර්ණ නොවූ ක්‍රියාකාරකම් පමණක් මෙම පොතට ඇතුළත් කරමින් රූල් පහ තුළ අකුරු ලියූ 2 ශ්‍රේණියේ දරුවා තනිරූල මත අකුරු ලිවීමට සුදානම් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

නිර්දේශිත ප්‍රමාණයේ අකුරු පමණක් පදනම් කරගෙන ක්‍රියාකාරකම් සකස් කර විද්‍යාත්මක මිනුමක් මත අකුරු නිර්මාණය කර තිතෙන් තිත යා කරමින් තනිරූල මත පහසුවෙන් අකුරු ලිවීමට ඉඩ සලසා ඇත.

2 ශ්‍රේණිය දැලිස වැඩපොත – එකතු කිරීම

Highlights:

මනෝමයෙන් හා වේගයෙන් ඉලක්කම් එකතු කිරීමට හුරුකරවන දැලිස වැඩපොත. නව නිර්දේශය අනුව සකස් කර ඇත.

3 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව පරිසරය වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත විශේෂ සැලකිල්ලට ගෙන ඇත.තුන්වන ශ්‍රේණිය පරිසරය විෂය නිර්දේශයේ සියළුම මාතෘකා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව ගණිතය වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත විශේෂ සැලකිල්ලට ගෙන ඇත.තුන්වන ශ්‍රේණිය ගණිතය විෂය නිර්දේශයේ සියළුම මාතෘකා මෙහිදී සැලකිල්ලට ගෙන ඇත.

3 ශ්‍රේණිය පරිසරය සිංහල ගණිතය

Highlights:

2018 සිට ක්‍රියාත්මක වන තුන්වන ශ්‍රේණියට අදාළ විෂය නිර්දේශයන්ට අනුකූලව මෙම පරිසරය-සිංහල – ගණිතය විෂයයන් තුනම වැඩ පොත සම්පාදනය කර ඇත. මෙම ගුරුමාර්ගෝපදේශ සංග්‍රහයන් සහ පෙළපොත් විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

පරිසරය විෂයෙහි ප්‍රධාන මාතෘකා 16කි එම මාතෘකාවලට අදාළ රැසක් ඇත.

සිංහල විෂයෙහි ප්‍රධාන මාතෘකා 13 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

ගණිතය විෂයෙහි ප්‍රධාන මාතෘකා 22 ක් මෙහිදි ඉදිරිපත්කර ඇත.

සමනල දැනුම 01 ශ්‍රේණිය – සිංහල, ගණිතය, පරිසරය

Highlights:

ශිෂ්‍යත්වයට පෙරමග කියා දෙන 01 ශ්‍රේණිය ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටලය නව නිර්දේශයට අනුව සිංහල , ගණිතය , පරිසරය විෂයන් අදාළ සම්පාදිත නිපුණතා 40 වර්ධනය කරන දිවයිනේ ප්‍රමුඛතම ප්‍රශ්නෝත්තර කට්ටලය

සමනල දැනුම – 01 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

පළමුවන ශ්‍රේණිය පරිසරය විෂය මාතෘකා දහසයකින් සමන්විත වෙයි.එම එකිනෙක මාතෘකාවට අදාළ ක්‍රියාකාරකම් රැසකි. එම ක්‍රියාකාරකම් සියල්ලම ගුරු මාර්ගෝපදේශයේ දක්වා ඇති ක්‍රියාකාරකම් වල අංක යටතේම මෙම පොතෙහි දක්වා ඇත.

1 ශ්‍රේණිය – සමනල දැනුම අකුරු තුනේ වචන ලිවීමේ කුසලතා අභ්‍යාස පොත

Highlights:

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මඟින් 2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා නිර්දේංශිත නව විෂය මාලා සංශෝධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු තුනේ වචන 76 ක් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත.වචන හඳුනා ශබ්ද නඟා කියවීමටත් තිත් ඉරි මත ලියා බලා ලිවීමටත් අවස්ථාව සලසා ඇත.

1 ශ්‍රේණිය – සමනල දැනුම අකුරු හතරේ වචන ලිවීමේ කුසලතා අභ්‍යාස පොත

Highlights:

2016 වර්ෂයේ සිට පළමුවන ශ්‍රේණිය සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සංශෝධිත නව විෂය මාලාව අදාළ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයෙහි ඉදිරිපත් කර ඇත. එහි නිර්දේංශිත මව්බස විෂය ක්ෂේත්‍රයේ අක්ෂර ඉගැන්වීමේ අනුක්‍රමය සැලකිල්ලට ගනිමින් මෙම පොතෙහි අකුරු හතරේ වචන 82ක් ක්‍රමානුකූලව ඉදිරිපත් කර ඇත.

4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත

Highlights:

2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන 4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයයට අදාළව මෙම 4 ශ්‍රේණිය පරිසරය වැඩපොත සම්පාදනය කර ඇත. මෙම වැඩ පොත සම්පාදනය කිරීමේ දී හතරවන ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශය සහ ගුරු මාර්ගෝපදේශය විශේෂ සැලකිල්ලට ගෙන ඇත.

4 ශ්‍රේණිය ප්‍රායෝගික වැඩපොත

Highlights:

දෙවන,තුන්වන ශ්‍රේණිවලදී ලියු අකුරු තව දුරටත් නිවැරදිව තනිරූල මත ස්ථානගත කිරීමට අවස්ථාව සලසා දෙමින්, පිලි සහිත වචන ලිවීමේ දී අකුරුවල හැඩය, ප්‍රමාණය, උස සහ අකුරට පිළි එකතුවන ආකාරය පිළිබඳව පෙන්වා දෙමින්, තිතෙන් තිත යා කරන අභ්‍යාස රැසක් මෙම පොත මගින් හඳුන්වාදී ඇත.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping