හැමදාම මං හිතුවෙ මට තියෙන්නේ හිස් දෑතක් කියලා.
දෝත පාලා ඉල්ලුවත් සේයාට කිසිම දෙයක් ලැබුනෙ නෑ.
පුංචි කාලෙ ඉදලා හැමෝටම දෝත පෑවත් මගෙ අත
අල්ලගන්න කවුරුවත්ම හිටියෙ නෑ. සේයා ඇඩුවෙ තනියම.ඒත් අද සේයා හිනාවෙනවා. දෝතම තද කරලා අල්ල ගත්ත
ක්රිෂ්ගෙ ආදරය නිසා සේයා හිනාවෙනවා. සදහටම… |