Product Tag: Sandriesoft Publishers

Sandriesoft Publishers

Showing all 4 results

Show:

අභිරහස් බමර කේතය

Highlights:

දින කිහිපයක් තිස්සේ රාත්‍රී අහසේ දිස්වන අභිරහස් යානා පිළිබඳව ශ්‍රී ලංකාවේ අග්නිදිග කඳුකරයේ වැසියෝ භීතියෙන් පසුවෙති. ලොව නන් දෙසින් වාර්තාවන හඳුනා නොගත් අභිරහස් යානා පිළිබඳව නිරන්තර අවදියෙන් පසුවන ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂක කණ්ඩායමක් ඒ පිළිබඳව ගවේෂණ කටයුතු සඳහා  ශ්‍රී ලංකාවට පැමිණෙති.

කෘතීම බුද්ධිය සහ මානව පැවැත්ම

Highlights:

එළැඹෙන වසර 30 තුළ කෘත්‍රීම බුද්ධියේ උච්ඡතම සංවර්ධනය පිළිබඳ කතා පුවත ලොවට අනාවරණය වනු ඇත. මේවන විටත් ජංගම දුරකථන සමඟ බුද්ධිමය සංවාදයන්හි යෙදීමේ හැකියාව ඔබ සතු ය. මීළඟ වර්ෂ කිහිපය තුළ දී කෘත්‍රීම බුද්ධිය මගින් භෞතික ලෝකය වෙනස් කිරීමේ කාර්යය පුළුල් ලෙස ආරම්භ කෙරෙනු ඇත.

ඉස්තාන්බුල් හිම කුණාටුව

Highlights:

“ඌ හුරතල් කරලා හරියන්නේ නැහැ. මම කළු ගම්මිරිස් ටික අඹරන කොට ඔයා මුගේ කට ඇරලා දිව කපන්න ඕනෑ.”“පිස්සුව හැදුවේ නම් මමයි. ඒත් මම හිතුවේ නැහැ ඔහොම වෙයි කියලා.”

“ඔයා දැක්කේ නැද්ද.. අද පාරට බැහැලා හිටියේ කුරියර්කාරයෝ විතරයි. හිම වැස්සේ තෙමි තෙමී තෑගි පාර්සල් පිටේ එල්ලාගෙන පයින්ම බෙද බෙදා යනවා.” “පණ තියෙද්දී සැක කළත් දැන් මම් එයා විශ්වාස කරනවා. කවදාවත් අවකාශ දේහයක් බොරු කරන්නේ නැහැ.”

අඟහරු ප්‍රත්‍යන්ත දේශය

Highlights:

මාස අටක දීර්ඝ චාරිකාවෙන් අර්ධයක් සම්පූර්ණ කළ අභ්‍යවකාශගාමීහු මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වෙති. රතු ග්‍රහයා ආසන්නයේ දී බරපතළ අනතුරකට ලක්වනම් සෙයිලාන් යානයේ පිරිස මුදාගැනීමේ ඔමේගා මෙහෙයුම ආරම්භ වෙයි.

අනපේක්ෂිත සිදුවීම් හමුවේ කැතීට තම උත්තරීතර අරමුණ ඉටුකර ගත හැකි වේද?

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping