Product Tag: sirith maldama

sirith maldama

Showing all 3 results

Show:

ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම්ගේ සිරිත් මල්දම

Highlights:

ඇම්.ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචනා කරන ලද සිරිත් මල්දම ගුණගරුක අනාගතයකට දරුවන් හැඩ ගැසිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න විස්තර කරමින් රචනා වූ කවි පොතකි. කොටස් තුනකින් යුත් මේ පොතේ කවි 186 ක් ඇතුළත් ය. මෙහි ඇති සරල බස් වහර නිසා එදා මෙදා තුර පරම්පරා ගණනාවක් පුරා මේ කෘතිය එක සේ ජනප්‍රිය වී ඇත. එයට හේතුව මෙහි සඳහන් උපදේශ එදාටත්, අදටත්, හෙටටත් වලංගු වන නිසා ය. මෙරට සංස්කෘතිය තුළ මනා පෞරුෂයකින් යුතු දරුවකු බිහි කිරීමේ අරමුණින් යොවුන් විය දක්වා පුරුදු පුහුණු කළ යුතු උපදෙස් රැසක් මෙහි ඇතුළත් ය. එසේම මෙහි ඇතැම් කවි වල ඇති සරල උපමා භාවිතය දරුවන්ට උපදේශය ග්‍රහණය කර ගැනීමට සහ මතක තබා ගැනීමට වඩා පහසු කරයි. කෙටි විරිතක් භාවිත කර ඇති නිසා ද දරුවන්ට කියවීමේ ආශාව වර්ධනය කරන අතර ම එය එක හුස්මට කියවිය හැකි කවි එකතුවකි.

සිරිත් මල්දම

Highlights:

දෙගුරුන්ට                       හිරිහැර
නොකරන් කිසිත්             කරදර
පින්සිදු වෙයි                      නිතර
කරන් ආදර ගුණය           හැමවර

දෙගුරුන්ට කිසිදු හිරිහැර කරදර නොකරන්න. ආදර ගුණය පතුරවන්න. එවිට නිතරම පින් සිදුවෙයි.

සිරිත් මල්දම

Highlights:

සිරිත් මල්දම

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping