Product Tag: sisyatwaya

sisyatwaya

Showing all 2 results

Show:

නව විෂය නිර්දේශයට සහ විභාග ආකෘතියට අනුව සම්පාදිත 4,5 සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු 2

Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු ක්‍රම’ ග්‍රන්ථයෙහි දෙවැනි කොටස මෙය වේ. නව විභාග ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ අනුමාන ගණිත ගැටලු, පසුගිය විභාග ගැටලු සහ සියලු ම ගැටලු විසඳන ක්‍රම සවිස්තරාත්මකව ඇතුළත් පිළිතුරු පත්‍රයක් ද මෙහි අන්තර්ගත වේ.

නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය දැනුම් මිහිර 3, 4, 5 ශ්‍රේණි

Highlights:

3,4, 5 ගණිත විෂයට අදාළ නිපුණතා සියල්ලම ආවරණය වන පරිදි සකස් කර ඇති මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රය තුළින් ඉදිරිපත් කෙරෙන සියලුම ගණිත ගැටලුවලට ඉතා පහසුවෙන් පිළිතුරු සැපයිය හැකි ය. සියලුම පාඩම්වලට අදාළ න්‍යයාත්මක කරුණු, ආදර්ශ ගැටලු සහ පසුගිය විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් ප්‍රකාශයට පත් වී ඇති අංග සම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping