Product Tag: Society Politics & Current Affairs

Society Politics & Current Affairs

Showing all 2 results

Show:

නවය; සැඟවුණු කතාව

Highlights:
//.. එම තීරණාත්මක දිනයට පෙර වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුධ හමුදාපති යෝජනා කරනු ලැබුවේ, මෙදින ( එනම් ජූලි 09) ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට ජනාධිපති මන්දිරය පත් කර ගැනීම අවශ්‍ය බවය. ඒ මතය පිළිගැනීමෙන් පසුව ජනාධිපති මන්දිරය ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ හා පොලිසියේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කෙරිණි. එහෙත් හදිසියේම ඉන්දියාවෙන් ලැබුණු ආරාධනාවක් මත යුධ හමුදාපතිවරයා එහි සංචාරයක නිරත වන්නට වූයේ මේ දිනයේදීමය. ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ මෙම සංචාරය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය විසින් ඉන්දියානු උපකාරය මත ලබා දෙනු ලැබූවක් වූ බවය.
කෙසේ වෙතත් ජන විරෝධයේ තීරණාත්මක දවස උදා වන විට ජනාධිපති මන්දිරයේ ස්ථාපිත කරන ලද ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ යුද හමුදාපතිවරයා නොසිටියේය…//

The Researcher Of The Real World – සමාජ ගවේෂකයා

Highlights:
මෙම පොත විවිධ ප්‍රමාණාත්මක ශිල්පීය ක්‍රම, ගුණාත්මක ක්‍රමවේද (සිද්ධි අධ්‍යයනය, සංසිද්ධි විද්‍යාව සහ ජනවාර්ගික න්‍යාය සහ පදනම් න්‍යාය) මෙන්ම මිශ්‍ර ක්‍රම ක්‍රමවේදය තනි උදාහරණයකින් සම්බන්ධ කරයි. මෙම පොත පර්යේෂණ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංග ඇතුළත් 10Ps ආකෘතියක් හඳුන්වාදීමේ පරිපූර්ණ ප්‍රවේශයක් විස්තර කිරීමට උත්සාහ කරයි. මෙම ක්රියාවලිය පර්යේෂණ ප්රතිඵලවලින් දාර්ශනික රාමුව සහ තර්ක ඒකාබද්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping