Product Tag: Suwannadasi

Suwannadasi

Showing the single result

Show:

සුවණ්ණදාසි

Highlights:

මං… මේ හැම දේම කිව්වෙ.. හිත නිදහස් කරගන්න මිසක්… ඔයාගෙ ජීවිතේට එන්න බලාගෙන නෙවෙයි. ජීවිතේ ට ම මං වෙනුවෙන් පොඩි ම හරි දෙයක් කළා නං ඒ ඔයා.. කවදාවත් තේ එකක් හදාගෙන බීල මිසක්.. මගෙ ළඟට තේ එකක් ඇවිත් නෑ වෙන කාගෙවත් අතකින්.. අද උදේ එහෙම වුණාම මගෙ ඇස් තෙමුණා සතුටට.. මං ඇහැරුණේ ම බඩගින්නෙ.. තේ එකක් ඉල්ලන්න බැරුව උන්නෙ.. ඔයා කිව්වම මං ඇහැරුණ බව දැනන් උන්න කියල.. ඒ වෙලාවෙ මට හිතුණ මාව දන්න තවත් කෙනෙක් මේ ලෝකෙ ඉන්නව කියල.. ඔයා දන්නවද.. මං කවදාවත් මෙහෙම කතා කරල නෑ ගෙදරදි.. ගෝමි එක්ක මෙහෙම කතා කරන්න බෑ… දරුවො හින්ද ඉවසන්නෙ.. ඊයෙ වගේම අදත් හෙටත්.. ප්ලීස් මං ගැන වැරදියට හිතන්නෙපා.. කිව්වෙ හිත නිදහස් කරගන්න විතරයි..

– සුවණ්ණා

අද ඉඳන් ඔයා මගෙ තේරුණාද? මාව දාල යන්න නං හිතන්නවත් එපා. අද හෙටම බැරි වෙයි. හැබැයි.. ඔයාවයි පැටව් දෙන්නවයි මං ගාවට ගන්නව හරිද… මං කතා කරන වෙලාවට මං ගාවට එන්න හොඳද..

– රන්දුණු

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping