Product Tag: The Moden Books Company

The Moden Books Company

Showing all 3 results

Show:

ශතශ්ලෝකය

Highlights:

දේශීය වෛද්‍ය ශාස්ත්‍රය හදාරණ මෙරට වෛද්‍ය පරම්පරාවල හස්තසාර වස්තුවක් මෙන් අතින් අත ලියා ගෙනවිත් තම ශිෂ්‍ය පරම්පරාවට ඉගැන්වීමට භාවිතා කළ පැරණි සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථයන් කිහිපය අතුරෙන් එකකි මේ ශතශ්ලෝකය. මෙය සෙංකඩගලපුර රාජ යුගයටත් කලින්, භාරතීය බ්‍රාහ්මණ පඬිවරුන් ආශ්‍රය බෙහෙවින් ඇති වූ කෝට්ටේ යුගයේ දී ලියවුණා සේ සැලකිය හැක.

ශ්‍රී ජීවනාථ දෛවඥයන්ගේ වාස්තුරත්නාවලිය

Highlights:
වාස්තු රත්නාවලී නමැති මේ ග්‍රන්ථය ශ්‍රී ජීවනාථ දෛවපද්දයන් විසින් නානා ග්‍රන්ථයන්ගෙන් උද්ධෞත කරුණු ඉදිරිපත් කරමින් සංග්‍රහ කරන ලද්දකි.

සරස්වතී නිඝණ්ඩුව

Highlights:
සරස්වතී නිඝණ්ඩුව සියවස් ගණනාවක සිට මෙරට වෛදය ශාස්ත්‍රය හදාරණ ආයුනිකයනට පිහිටවෙම්න් ජාතිය සතුවී පවත්නා සප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping