Product Tag: Translaction Novels

Translaction Novels

Showing all 3 results

Show:

අන්තිම දුම්රිය

Highlights:

රාත්‍රිය මැද්දෙන් වෙඩි හඬක් ගිගුම් දුන්නේය. කිරල්ලු එකිනෙකාට අඬ ගා කැඳවමින් ඈතට පියාසර කළහ . කීකාර් ගස්වල හිටි කපුටෝ කෑ ගසන්නට වූහ. ජුගුත් සිං අඳුර මැදින් ගම්මානය දෙස නිසලව බලා සිටියේය. හිමින් සීරුවේ ඔහුගෙන් මිදුණු තරුණිය තම ඇඳුම් හරිගස්සා ගත්තාය.

බැතිමතාගේ අසිපත

Highlights:
සටන්කරුවා තමන් සමඟගෙනයන්නේ නවතම ප්‍රභේදයයි .

සත් වන පරම්පරාවයි . නොනැවත්විය හැකි එකයි .

කිසිදු දෙයක් කරන්නට පෙර

ආසාදනය වන්නා වූ එකයි . සටන්කරුවා එය මුදා හරිනු ඇත .

වසංගතය බටහිර අර්ධගෝලය පීරා ,

අතුගා දමනු ඇත . එහි පැතිරීම සමුදුරෙන්

වැළැක්වෙනු ඇතැයි ඔහු සිතුවේද ?

නැතිනම් ඔහුගේ මේ ආගමික උමතුව නිසා ඔහු එය

තවදුරටත් ගණනකට නොගත්තේද ?

රෙබෙකා

Highlights:

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.    කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping