Product Tag: Travel & Leisure

Travel & Leisure

Showing all 3 results

Show:

The Ancient Heritage of Sri Lanka -1

Highlights:
The Ancient heritage of Sri Lanka – 1 (From Early Times to the Kingdom of Koote Sri Jayawardenapura)

හයිබ්‍රිඩ් වාහන (HYBRID VEHICLES)

Highlights:
හයිබ්‍රිඩ් වාහන පිළිබදව ශ්‍රී ලංකාව තුළ පමණක් නොව
ලෝකය පුරාම ජනතාවගේ මෙන්ම රජයන්ගේ ද අවධානය
ඉහළ යමින් පවති. එයට ප්‍රධාන හේතුව වන්නේ,වාහනවලින්
ඇතිකරන්නාවු පරිසර දුෂණය හයිබ්‍රිඩ් වාහන භාවිතයෙන්
අඩුකර ගැනීමට හැකිවීමයි. එයට අමතරව සැලකිය යුතු
මට්ටමකින් ඉන්ධන පරිභෝජනය අඩුකර ගැනීමට ද ඉඩ
සැලකේ.

මේ හේතුන් නිසා මුල් අවධියේ හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනය
කෙරෙහි අවධානයක් යොමු නොකළ ඉහළ ගණයේ වාහන
නිෂ්පාදනය කරන සමාගම් පවා හයිබ්‍රිඩ් වාහන නිෂ්පාදනයට
අවතීර්ණ වී තිබේ.

වාහන හයිබ්‍රිඩ් පද්ධතිවල නිර්මාණයන් දිනෙන් දින වැඩි
දියුණු කරමින් ඒවායේ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සදහා
වාහන නිෂ්පාදකයින් නිරතුරුව කටයුතු කරමින් සිටිති.
එහෙත් එම පද්ධතිවල ක්‍රියාකාරිත්වයේ මූලික සිද්ධාන්ත
එලෙසම පවති. හයිබ්‍රිඩ් පද්ධති පිළිබද අවබෝධයක් ලබාගැනීම
වාහන කර්මිකයන්ට මෙන්ම,වාහන පිළිබදව උනන්දුවක් දක්වන
සෑම කෙනෙකුටම වැදගත්වනු නොඅනුමානය

මගේ ඉරිදාව

Highlights:

මැඩ්රාස් පික්චර් පෝස්ට්කාඩ් – බොම්බේ ස්වීට් තවමත් ඒ රසම ද? – කොල්කතාවට පෙර කල්කටාව – ලාහෝර පින්තූර – පාරු කයිවාරු – කේරළ නළඟන වගේ තවත් කෙනෙක් – සබන්දිත චමත්කාරය – කුෂ්වාන්ත් සිං ගැන සාදියා කී කතා – සාහිත්‍ය ඇකඩමි සම්මාන උළෙල – ලාංකේය දකුණු අප්‍රිකානුවා – හංවැල්ලේදී කදුරු බෝල ක්‍රිකට් ගැසූ එංගලන්ත ක්‍රීඩකයෝ – නව දිල්ලි මැටිනි දර්ශන. ‘මගේ ඉරිදාව’ කෘතිය වූකලි භාරත සංචාර අත්දැකීම්, දුර බැහැර ගම් දනව් සිරිසර, නෙක ආකාර දැනහැඳුනුම්කම්, පතපොත ඇසුර සහ මෙරට ක්‍රීඩා පුරාණය වැනි ඉසව් ගණනාවක් ස්පර්ශ කරමින් ලියැවුණු ලිපි මාලාවක පෙළගැස්වීමකි.

Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping