Product Tag: UDA GIYA BABA

UDA GIYA BABA

Showing all 2 results

Show:

Read and Colour – Uda Giya Baba

Highlights:

සිබිල් වෙත්තසිංහයන් නිර්මාණය කළ අතිශය ජනප්‍රිය කතන්දර පොත්, පාටකිරීමේ පොත් ලෙසින් දැයේ දූ දරුවන්ට තිළිණ කරන මෙය ඉතා නිර්මාණාත්මක පොත් ව්‍යාපෘතියකි. කතන්දරයක් කියවා දරුවාගේ මනස තුළ මැවෙන අපූර්ව චිත්ත සිතිවිලි අලංකාර චිත්‍ර සිතිවිලි බවට පත් කරන නැවුම් ආකෘතියකි. සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත උඩගිය බබා කෘතියෙහි චිත්‍ර සහ කතාව ඇසුරින් මේ පාටකිරීමේ පොත නිර්මාණය කොට තිබේ.

Uda Giya Baba

Highlights:

වසර පනහකටත් වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය ළමා ලෝකය අමන්දානන්දයට පත්කළ මෙම කෘතිය සිබිල් වෙත්තසිංහයන්ගේම නව සිතුවමින් යුක්තව නැවත මුද්‍රණයක් ලෙසින් ප්‍රකාශයට පත් වී තිබේ. මෙය ළමා කතන්දර කලාවේ අති විශිෂ්ට කෘතියක් ලෙස විචාරකයන්ගේ ගෞරවයට හා ආදරයට පාත්‍ර වී තිබේ.

BUY EBOOK VERSION
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping