Product Tag: Udaya Book Publishers

Udaya Book Publishers

Showing all 7 results

Show:

ජාතක කතා මාලා – 5

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා

Highlights:

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 – සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ”නිදහස් අධ්‍යාපනයේ පියා” ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.

කැන්ටර්විල් මන්දිරයේ බිහිසුණු භූතයා

Highlights:

එම රාත්‍රිය පුරාම ධාරානිපාත වර්ෂාව ඇද හැලෙන්නට වූ අතර මුලු මන්දිරයම ඉතා නිශ්චල විය. ඊළග උදෑසන ඔටිස් පවුල උදෑසන ආහාර ගැනීම සදහා යළි පුස්තකාල කාමරයට පැමිණියහ. එහි පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ පුදුමාකාර දෙයකි. පුස්තකාල කාමරයේ බිම නැවතත් ලේවලින් තෙත්වී තිබිණි.

පිංකර්ටන් පොලිෂ් වලට ඉතාමත් හොදින් හැම දෙයක්ම පිරිසිදු කරන්න පුලුවනි යැයි වොෂිංටන් කියන්නට විය.

මේ ලේ පැල්ලම පිංකර්ටන් පොලිෂ් නිසා මැකිලා ගියා. ඊයේ ඒක තිබුනේ නැහැ.

මම හිතන්නේ බූතයා අවුදින් තවත් වරක් මේ ලේ පතුරැවා දමා යන්න ඇති.

ශ්‍රී ලංකාවේ ලෝක උරුම අනුරාධපුරය

Highlights:

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රමානුකූල වූ අගනගරය මෙන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨතම සභ්‍යත්වයක, සංස්කෘතික ඉපැරණි නටඹුන් රැසක්ම තවමත් සුරැකිව දකින්නට ලැබෙන පෞරාණිකම නගරයයි. මේ පූජනීය නගරය තුළින් අපට හමුවන ශ්‍රේෂ්ඨතම සම්පත නම්… ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේයි.

Learning Guide For English Language And Grammar Pupil’s Book 6

Highlights:
මෙම ග්‍රන්ථය 6 ග්‍රේණියේ පෙළ පොතේ අන්තර්ගත භාෂා භාවිතය හා වය්‍යාකරණ අධය්‍යනය පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සරල ක්‍රියාකාරකම් හා අභය්‍යාස ආශ්‍රයෙන් භාෂා දැනුම වර්ධනය කරගත හැකි වටිනා කෘතියකි.

Guide To English Essays – ඉංග්‍රීසි රචනා හුරුව

Highlights:
English model essays for students in grade 6 to 12 and for competitive examinations with 200 important phrases and exercises.

6 සිට 12 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්, ආධුනිකයන් හා තරග විභාග අපේක්ෂකයන් සදහා ආදර්ශ රචනා, විශේෂ යෙදුම් සහ අභ්‍යස සදහා රචනා සැලසුම් වලින් සමන්විතය.

English Nouns & Conjunctions In Use

Highlights:
ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කිරීමේදී ඉංග්‍රීසි නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද ද නිවැරදිව යොදා ගැනීම අත්‍යවශ්‍යය. බොහෝ විට ඉංග්‍රීසි වය්‍යාකරණ ග්‍රන්ථයන්හි නාම පද හා සම්බන්ධිකාරක පද භාවිතය පිළිබදව විස්තර සදහන් වන නමුත් ඒ පිළිබද අංග සම්පූර්ණ අර්ථකථනයක් දැක්වෙන්නේ කලාතුරකිනි. මෙම ග්‍රන්ථය භාවිත කිරීමෙන් පාසල් සිසුන්ට මෙන්ම ආධුනිකයන්ටද ඉංග්‍රීසි භාෂාවේ නාම පද මෙන්ම සම්බන්ධීකාරක පද භාවිතය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා ගත  හැකි වනු ඇත.
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping