Product Tag: Udaya Publications

Udaya Publications

Showing all 9 results

Show:

දෙමළ පුහුණුව

Highlights:

ලංකාවේ ජීවත් වන ප්‍රධාන ජන වර්ග අතර ජාතික සමගිය ගොඩ නැගීමට නම් ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය වන්නේ ඔවුන්නොවුන් විසින් භාවිතා කරන විවිධ භාෂා පිළිබඳව නිපුණතාවක් සියලු දෙනා විසින් ලබා ගැනීමයි.

දෙමළ බසට පිවිසෙන සෑම ආධුනිකයෙකු විසින් ම පරිහරණය කළ යුතු වටිනා ග්‍රන්ථයක් වශයෙන් මෙම නිර්මාණය හඳුන්වා දෙමි.

ජාතක කතා මාලා – 5

Highlights:

සෑම වයස් කාණ්ඩයකටම අවශ්‍ය උපදේශ. දිරිගැන්වීම් හා මගපෙන්වීම් මෙම කතා තුළ අඩංගු වීම විශේෂත්වයක් වන අතර ම එම සෑම කථාවක් ම උතුම් බෝසත් සිරිතට අනුබද්ධව පැවතීම ද ලාංකික සමාජය තුළ මෙම කථාංග මුල් බැස ගැනීමට හේතු වී ඇත.

දෙමළ බසේ වදන් යෙදුම

Highlights:

“දෙමළ බසේ වදන් යෙදුම” දෙමළ බසට පිවිසෙන පාසල් සිසුන්, ආධුනිකයන් හා දෙමළ භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකයන් සඳහා ඉතා වටිනා කෘතියකි.

මහනුවර යුගයේ බුදු සමය

Highlights:

මහනුවර හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි.

බොදු බැති ගී 500

Highlights:

සිංහල ගීත සාහිත්‍ය‍ය බොදු ගීතයට එදාමෙන් අදත් විශේෂ තැනක් හිමි වී ඇත.

බෞදධගේ අත්පොත ධම්මපදය

Highlights:

ධම්මපදය උපදේශ ග්‍රන්ථයක් ලෙස නම්කළ හැකිය. ආධ්‍යාත්මික හා භෞතික වශයෙන් ජීවිතය අර්ථවත් කෙරෙන උපදේශාත්මක ඉගැන්වීම් සමූහයක් එහි ඇතුළත් වේ. පාලි පද්‍ය උපයෝගීකරගෙන ඉදිරිපත් කරන මෙම උපදෙස් ඉතා පහසුවෙන් මතක තබාගත හැකි වේ. ධනාත්මක චින්තනය යනුවෙන් වෙනත් විෂයක් යටතේ ඉගෙන ගන්නා කරුණු සියල්ල ධම්මපදයෙහි ඇතුළත්වන බැවින් එය ධනාත්මක චින්තනය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රය ලෙස එය නම් කිරීම යෝග්‍ය වේ.

The Way To English Essays – ඉංග්‍රීසි රචනා මාර්ගය

Highlights:
  • ඉංග්‍රීසි රචනා ලිවීමේදී උපකාරී වන අත්‍යවශ්‍ය වචන,
  • වාක්‍යාංශ හා ආදර්ශ රචනා රාශියකින් සමන්විතය.

1000 English Proverbs

Highlights:
1100 Commonly used english proverbs & 500 great english sayings

එදිනෙදා ව්‍යවහාරය සදහා ඉංග්‍රීසි ප්‍රස්ථාව පිරුළු 1100 ක් සමග ශේෂ්ඨ කියමන් 500ක්

50 English Essays with useful vocabulary

Highlights:
ඉංග්‍රීසි බසට පිවිසෙන ප්‍රාථමික ග්‍රේණි ඇතුළු සියලුම ග්‍රේණි වල පාසල් සිසුන් සහ ආධුනිකයින් සදහා
Scroll To Top
Close
Home
Filters
0 Wishlist
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping