- You cannot add "වාරණ සහ තහනම් ආඥා" to the cart because the product is out of stock.
කිසියම් පුද්ගලයකුගේ නීතිමය අයිතිවාසිකමක් කඩවන ආකාරයෙන් ඔහුගේ චංචල හෝ නිශ්චල දේපළකට එරෙහිව තවත් පාර්ශ්වයක් විසින් සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියාවක් වැළැක්වීම පිණිස යොදන නීතිමය ප්‍රතිකර්මයක් වන වාරණ සහ තහනම් ආඥා පිළිබඳ දැනට සිංහලෙන් පළව ඇති එකම කෘතිය මෙය වේ. සිංහල බසින් විනිශ්චිත නඩු තීන්දුවලට අමතරව ඉංග්‍රීසි බසින් විනිශ්චිත නඩු තීන්දු 117 ක් ද මෙහි අන්තර්ගත වේ. නීතිවේදීන්ට, නීති සිසුන්ට පමණක් නොව නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයාට ද එක සේ වැදගත් වන කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය.
BUY EBOOK VERSIONබුදල් නඩු කාර්ය පටිපාටියට අදාළ ව සිංහලෙන් නීති ග්‍රන්ථ කිහිපයක් පළවී තිබුණත් බූදල් නඩුවලට අදාළ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හා ප්‍රායෝගික තත්වයන් අරබයා අංග සම්පූර්ණ නඩු තීන්දු සංග්‍රහයක අඩුව නීති සාහිත්‍යය තුළ තිබුණි. මේ අඩුව පිරිමසමින් මෙම කෘතිය සම්පාදනය වී තිබේ.
BUY EBOOK VERSIONනීතිය සම්බන්ධයෙන් ඇති ප්‍රතිශෝධන අධිකරණ බලය පිළිබඳ ලියැවුණු මාහැඟි කෘතියකි. නීතිවේදීන්ට, නීතිය හදාරන සිසු සිසුවියන්ට ඉතා වැදගත්ය. පසුගිය වසරේ අගභාගය දක්වා ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධව අසන ලද සියලුම පොහේ නඩුවල තීන්දු මෙහි ඇතුළත් වේ.
BUY EBOOK VERSIONනිශ්චල දේපළ අයිතිය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ අයිතිය ප්‍රකාශ කිරීමේ නඩුකර පිළිබඳ මේ කෘතිය ලියා තිබේ. පරිච්ඡේද 13 කින් සමන්විත මේ කෘතිය නිශ්චල දේපල අයිතිය සම්බන්ධයෙන් පවතින නීතිමය කරුණු මෙයින් සාකච්ඡා කෙරේ.
BUY EBOOK VERSIONබැංකුව හා ගනුදෙනුකරුවා අතර පවතින නීතිමය සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ සිංහලෙන් ගැඹුරු විමර්ශනයක යෙදුණු කෘතියක් නොමැති බැවින් එම අඩුව සපුරාලමින් මෙය සම්පාදනය වී තිබේ. සිංහල හා ඉංග්‍රීසි බසින් අධිකරණ කටයුතුවල නිරතවන නීතිfවිදීන්ටත්, නීති සිසුන්ටත් නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටත්, බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන ආකාරයෙන් මෙම කෘතිය සම්පාදනය වී ඇති බව කිව යුතුය.
BUY EBOOK VERSIONවිවාහය සම්බන්ධ නීති, විවාහයක් විසුරුවා හැරීමට ඇති අවස්ථා, එවැනි අවස්ථාවක දේපල බෙදන ආකාරය, නඩත්තු ගෙවීම් වැනි විවාහයක් සම්බන්ධව සියලු නීතිමය පාර්ශ්වයන් ආවරණය කරමින් ලියැවුණු ග්‍රන්ථයකි. විවාහ සම්බන්ධව 2014 තරම් මෑත කාලය දක්වා වූ නඩු තීන්දු පිළිබඳව තොරතුරු ද මෙහි අන්තර්ගත වේ. නීති ශිෂ්‍යයන්ට, නීතිවේදීන්ට, සහ නීතිය පිළිබඳව පර්යේෂණ කරන පුද්ගලයන්ට මෙන්ම සාමාන්‍ය පාඨක ජනතාවට ද වටහාගත හැකි සරල සුගම බස්වහරකින් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
BUY EBOOK VERSIONමෙරට ඉඩම් නඩු බොහොමයකට හේතු පාදක වී ඇත්තේ මාර්ග අයිතිය හා බැඳුණු ආරවුල් ය. ශ්‍රී ලංකාවේ මාර්ග අයිතිය සම්බන්ධ නීතිය සංගෘහිත කෙරුණු නීති සාහිත්‍ය කෘතියක් නොමැතිවීමේ අඩුව මෙම කෘතියෙන් පිරිමැසේ. මාර්ග අයිතිය පිලිබඳව මෙතෙක් නීති සාහිත්‍යයට එක් නොවූ බොහෝ කරුණු මෙම පොතේ අන්තර්ගතය.
BUY EBOOK VERSIONBest Sellers
New Arrival
Award Winners
Offers
Bundle Offers
Authors
Publishers
Stationery
Gift Vouchers
Academic & Reference
Architecture & Design
Art Design & Photography
Biography
Buddhism
Business & Economics
CD & DVD
Children’s Books
Comics & Graphic
Computers & Technology
Cookery Food & Beverages
Electronic Items
Fiction & Literature
General Knowledge & IQ
Health Family & Lifestyle
History
Hobbies & Craft
Home & Garden
Humour
Music & Entertainment
Nature & Outdoors
Religion & Beliefs
Sports Games & Puzzles
School Books
Self Help & Personal Development
Society Politics & Current Affairs
Sports & Fitness
Travel & Leisure
Toys