නුවණින් විමසීම අපතේ නොයයි
නුවණින් විමසීම අපතේ නොයයි (අලුත් දහම් වැඩසටහන – වෙළුම 12)
බුදු නුවණින් පිහිට ලබමු
භගවත් මුනිඳුගේ දම්පද ඇසෙන්නේ
එවිටයි සැබෑ තතු දැනගත හැකි වන්නේ
මුනිබණ නොවැටහුන විට අනතුරු එන්නේ
පුහුදුන් ලෙස ම සසරේ යා යුතු වන්නේ
නුවණ වැඩෙන බෝසත් කථා – 34
ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.
‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.
නුවණ වැඩෙන බෝසත් කථා – 43
තිත්තිර ජාතකය
වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.
ජාතක පොත් වහන්සේ ඔබ කියවලා ඇති. කුඩා අවධියේත්, පාසලේදීත්, සරසවියේත්, පන්සලේ බණ මඩුවේත්, වෙසක් නාඩගමේත් අපි ජාතක කථා රස වින්දෙමු. නමුත් එහි සෑබෑ අරුත කුමක් දැයි තේරුම් ගන්නට අප සමත් වූ වගක් නම් නොපෙනේ.
‘නුවණ වැඩෙන බෝසත් කථා’ නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.
නුවණ වැඩෙන බෝසත් කථා – 14

නුවණ වැඩෙන බෝසත් කථා – 22

නුවණ වැඩෙන බෝසත් කථා – 25

නුවණ වැඩෙන බෝසත් කථා – 31

නුවණ වැඩෙන බෝසත් කථා – 42
කච්චානි ජාතකය
අනේ ස්වාමී… මට තවත් මේ දුක ඉවසගන්ට අමාරුයි. ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාලකණ්ණි මහ ගෑණි මට දෙන වද කන්දරාව. දැන් තියෙන්නේ එක උත්තරයයි. එක්කෝ මහගෑණිව මේ ගෙදර තියාගන්ට, මාව යවන්ට.
“නුවණ වැඩෙන බෝසත් කථා” නමින් ඒ ජාතක කථා ඔබේම භාෂාවෙන් ඔබට කියවන්නට ලැබෙන්නේ එයින් ඉස්මතු වන අරුතත් සමඟිනි. මෙහි අරුත් දැන එම කථාවත් මතක තබා ගෙන සත්පුරුෂ ගුණධර්ම දියුණු කර ගන්නට මහන්සි ගන්නේ නම් එය ජාතක කථාවෙන් ඔබට ලැබෙන සැබෑම ප්‍රතිඵලයයි.
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා
ඇස් කන් ආදී ඉන්ද්‍රීයයන් යමෙක් තුළ සම්පූර්ණයෙන්ම දමනය
උනානම් එතැන සිටින්නේ රහතන් වහන්සේ නමකි.ශීලයෙන්,
සමාධියෙන් ප්‍රඥාවෙන් ඇතිකර ගන්නා ඒ දමනය විශ්මය ජනකය.
ඒ නිසාමයි උන් වහන්සේලා එතරම්ම නිහතමානීව සිටින්නේ.
“දක්ෂ රියදුරෙක් ඉතා මැනවින් අශවයන් දමනය කරන්නාක් මෙනි,
රහතන් වහන්සේලා තම ඉඳුරන් දමනය කර ගන්නේ. ඒ නිසාම
පිරිපුන් සන්සිඳීමකට පත් වේ. මානය නැති කළ අකම්පිත සිත් ඇති
ඒ නිකලෙස් රහතුන්ගේ දැක්ම දෙවියන් ට පවා ඉතා ප්‍රියය.”
කයින් යහපත් ක්‍රියා ඇති, ඉතා යහපත් වචන කතා කරන,
යහපත් සිතුවිලි සිතන නිකෙලෙස් මුනිවරයන්ගෙන්ය, මේ පරිසරය
පවා ලස්සන වන්නේ. උන්වහන්සේලා සොබා දහමේ සුන්දරත්වයට
හොඳින් ගැලපී යන සුන්දර චරිතවලින් යුක්තය. ස්වාභාවික මලක
ඇති සුන්දරත්වය වැනි නිකෙලෙස් සුන්දරත්වයකි රහතන් වහන්සේ
තුළ තිබෙන්නේ.
ගමක හෝ වනාන්තරයක හෝ නිම්නයක හෝ කඳුගැටයක හෝ
යම් තැනක රහතන් වහන්සේලා සිටිත් නම් ඒ තැන පවා ලස්සනයි.
අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමී වූ භාග්‍යවත් බුදුරජාණන්
වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥා බෙදාදුන් සේක.
උන්වහන්සේලාද ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් තම ප්‍රඥාව
පුබුදුවා ගත්හ. සාමාන්‍ය ලෝකයා සමග මිශ්‍ර නොවී සියල්ලට ඉහළින්
සිටින්නට හැකි වූයේ ඒ ප්‍රඥා මහිමයෙනි. ඒ බව බුදු සමිඳුන් පැහැදිලි
කළේ මෙසේය..
නුවණැතියන් ශ්‍රි සද්ධර්මයට පමුණුවන අසිරිමත් පොත් වහන්සේ (නෙත්තිප්ප්‍රකරණය)
ප්‍රථම සංගීතියට ඇතුළත් වූවත් නොවූවත් මේ
පොත ඊට ආසන්න කාලයකදී ම ප්‍රකරණයක් වශයෙන්
පිළියෙල වී යයි පිළිගත හැක. අභිධර්මය ගැන කිසිවක්
මේ පොතේ සඳහන් නොවේ. එයින් උද්ධෘත පාඨ කිසිවක් ද
දක්නට නැත. මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන්
සම්පාදිත වූවක් යයි කිව යුතුයි…. සත්‍යවිනිර්මුක්ත බුද්ධ
දේශනාවක් නැති බැවින් හැම බුද්ධ දේශනාවකම ඇතුළත්
සත්‍ය මොනවා දැයි සෙවීම මේ ආවට්ටහාරයෙන් කරනු ලැබේ.
මේ නෙත්ති ක්‍රමය අනුව ඉගැනීමක් මෙකල ථේරවාදීන් අතර නැත.”